ජාතික පිරිවෙන්ක දිනය – කළුගන්තොට පිරිවෙන්ළු පුනරුදය 2018 වැඩසටහනට වෙනුවෙන් සංවිධානය කරනු ලබන කළුතර  දිස්ත්‍රික්කයේ හොරණ කලාපයේ තරගය 2018 මාර්තු 16  හොරණ බැල්ලපිටිය  විද්‍යාශේකර පිරිවෙනේදී  සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ බලගොඩ අමරජෝති හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. 

Leave A Comment