පලකළ දිනය - April 14, 2024

මුලින්ම ඔයාලට එන ගැටලුව තමයි මොකක්ද මෙි බයිනැන්ස් ගිණුමක් කියන්නේ ඇයි අපිට මෙික වැදගත් වෙන්නේ කියන එක. අනිවාරයෙන්ම මතක තියාගන්න බයිනැන්ස් කියන්නේ ක්‍රිප්ටෝ නෙවෙයි. බයින්නැස් කියන්නේ ක්‍රිප්ටෝ මුදල් හුවමාරැ කිරීම සදහා නිර්මාණය වෙලා තියෙන දැන් ලොකේ පිළිගත්ත විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරැ ආයතනයක්. අපිට Forex කරනකොට තැරැවි කාර සමාගමක් අවශ්‍ය වෙනවා, ස්ටොක් ගණුදෛනු කරදිද්ද තැරැවිකාර සමාගමක් අවශ්‍ය වෙනවා වගේ තමයි ක්‍රිප්ටෝ මුදල් ගණුදෙනු කරන්නත් එවැනි හුවාරැවක් අවශ්‍ය වෙනවා. ඒක නිසා අපි මුලින්ම කරන්න යන්නේ බයින්නැස් හුවමාරැ ආයතනයේ ගිණුමක් නිවැරදිව විවෘත කරගන්න ආකාරය ඉගෙන ගන්න. මුලින්ම මම පහත දාලා තියෙන බටනය කිලික් කරලා බයිනැස් වෙබි සයිටි එකට ලොග් වෙන්න. ඊට පස්සේ මම පහතින් දලා තියන විස්තර ටික කියවන ගමන් පිළිවෙලට ඔයාගේ ගිණුම හදාගන්න. ආමාරැ නැ වැඩේ.
එවගේම මේ ගිණුමක් හදාගන්න එකෙන් අපිට වාසි ගොඩක් ලැබෙනවා.
1. ක්‍රිප්ටෝ ගණුදෙනු කරන්න කැමති අයට ඒ සදහා බයිනැන්ස් භාවිතා කරන්න පුලුවන්.
2. Forex ගණුදෙනු කරන අයට Deposit / Withdrawal සදහා USDT භාවිතයෙන් ඉතා පහසුවෙන් වැඩ ටික කරගන්න පුලුවන්. (දැනට අපේ බොහෝමයක් සාමාජිකයින් මුදල් තැන්පත් කරන්න හා ලබා ගන්න භාවිතා කරන්නේ මෙි බයිනැන්ස් හරහා.)
3. ඔබට ලැබෙන USDT විනාඩි 5 ක් වගේ කාලයක් තුල ලංකාවෙි රැපියල් ලෙස බැංකු ගිණුමට ලබා ගන්නත් පුලුවන්.
ඒක නිසා ඔබට Crypto/Forex කරන්න අදහසක් තියෙනවනමි පළමුවෙන්ම පහත සදහන් පරිදි ඔබගේ බයිනැන්ස් ගිණුම විවෘත කරන්න. දැනට හදලා නමි තියෙන්නේ නැවත හදන්න යන්න එපා.


1. මෙි ඔයාට ලැබෙන පළමු පිටුව. මෙතැනදි කලින් වගේ නෙවෙයි දැන් ඔයාට ඔයාගේ ඉමෙල්, දුරකතන අංකය භාවිතයෙන් හෝ Google/Apple සෘජු ඉමෙල් මගින් නව ගිණුමක් නිර්මාණය කරගන්න පුලුවන්. මෙි අවස්ථා තුනෙක්කැමති එකක් තොරගෙන ඔබට බයිනැන්ස් ගිණුම හදාගන්න පුලුවන්. ඉමෙල් මගින් ලියාපදිංචි වෙනවනං මතක ඇතිව ඔයා යොදන පාස්වර්ඩි සුරැකිව තබා ගන්න. අනිවාරයෙන්ම සත්‍ය නිතර භාවිතා කරන ඉමෙලයක් හා දුරකතන අංකයක් ඇතුලත් කරන්න වගබලා ගන්න. මොකද මෙි දෙකම verify කරන්න ඔයාට සිදු වෙන නිසා. මෙි ඉමෙලය හා දුරකතන අංකය වෙරිෆයි කරාට පස්සේ ඔයාට ගිණුමට ලොග් වෙන්න පුලුවන්.
ගිණුමට ලොගින් උනාට පස්සේ ඔයාට තව දෙයක් කරන්න තියෙනවා. ඒ තමයි ඔයාගේ ඩොකියුමන්ටි මාර්ගයෙන් ගිණුම සහතික කරගන්න එක. මෙි කොටස අතිශයින්ම වැදගත්. මෙි සදහා ඔබට English මාධ්‍යයෙන් තියෙන Driving Licence / Passport / NID අවශ්‍ය වෙනවා. මෙි විස්තර ටික ලග තියාගෙන ඔබගේ ගිණුමට ලොගින් උනාට පස්සේ පහත පරිදි කිලික් කරලා ආදාල සහතික කිරීමෙි ක්‍රියාවලියට යන්න. මතක ඇතිව ගිණුම සාදා ගත් පසු බයිනැන්ස් Mobile App එකත් භාගත කර ගන්න. මොකද මෙි සහතික කිරීමේ වැඩේට අපිට ඇප් එකත් අවශ්‍ය වෙන නිසා. (Android Play store / Apple app store එකේ Binance කියලා සර්චි කරාම ඇප් එක එනවා.)

ඊට පස්සේ එන්නේ මෙහේම පිටුවක්. එකේ Verify / Get Verified කියන දෙකෙන් එකක් කිලික් කරන්න.


දැන් මෙතැනින් එහාට තියෙන ස්ටෙස්ප් ටිකට මම ඔයාට දෙන්නම් බයින්නැස් නිල වෙබි අඩවියේ ලිපිය. එහේම කරන්න හේතුව මෙයාලා සහතික කිරීමේ ක්‍රියාවලිය විටින් විට වෙනස් කරන නිසා. ඔයාට කරන්න තියෙන්නේ ඒ ස්ටෙස්ප් ටික හරියට ෆලොවි කරන ගමන් අදාලා ඩොකියුමන්ටි යවන එක. ඒ ලිපිය සදහා මෙතැනින් යන්න.
එහෙමත් නැත්තං ඔයා මෙි හදපු ගිණුමට දැන් බයිනැන්ස් මොබයිල් ඇප් එකෙන් ලොග් උනත් ඔයාට එන්නේ මුලින්ම සහතික කිරීමෙි ක්‍රියාවලිය තමයි. ඔබගේ Passport/Driving Licence/NIC (English) එවයේ කොපි ෆොන් එකේ තියෙනවනං මෙි ක්‍රියාවලිය ෆොන් එකෙන් කරන එක පහසුයි ඇත්තටම. දුරකතනයෙන් ලොගින් උනාම ඔයාට තියෙන්නේ ආදාල උපදෙස් ටික පිළිපදින්න. එචිචරයි.
මෙි ටික සාර්ථකව කරොත් දවස් 5- ත් 10 ත් ක් වගේ ඇතුලත Binance ගිණුම වෙරිෆයි වෙයි ඔයා දාපු විස්තරවල කිසිම ගැටලුවක් නැත්තං.  දන්නේ නැති දෙයක් තියනවං අනිවාරයෙන්ම වටිස්ඇප් බටන් එක කිලික් කරලා අපිට මැසේජ් කරන්න. Screen එකේ වම් පස යටම තියෙනවා වටිස්ඇප් බටන් එක. ඔබට ඔනි උදවිවක් ලබා ගන්න පුලුවන්.

views -37

මේ ලිපිය / පුවත අනිත් අයත් සමග බෙදා ගන්න

About the Author:

Leave A Comment