පලකළ දිනය - April 14, 2024

මෙතැනින් එහාට තියෙන පියවරවල් අනුගමන කරන්න ඇත්තටම ඔබේ බයිනැන්ස් ගිණුම Verify වෙලා තියෙන්න ඔනි. ඒක ගිණුමේ ආරක්ෂාවටත් ඉතාම වැදගත්. ඒක නිසා මම විශ්වාස කරනවා ඒ පියවරවල් සාර්ථක වෙලා ඇති කියන දේ. එහේම නැත්තං හෝ කිසියමි ගැටලුවක් තියෙනවනමි ඔබට ඔනෑම වෙලාවක අපේ සහයක කණ්ඩායම සම්බන්ධ කරගෙන අවශ්‍ය සහයෝගය ඔනෑම වෙලාවක් ලබා ගන්න පුලුවන් කිසිම ගැටලුවක් නැතිව.
දැන් මෙි ලිපියෙදි මම අවධානය යොමු කරන්නේ කොහොමද බයිනැන්ස් හරහා USDT ගන්නේ නැත්තං USDT Coin මිලදි ගන්නේ කියන එක ගැන. මෙි USDT කියන්නේ ඩොලරයේ වටිනාකමට සමාන කරපු බහුවලවම ගණුදෙනු සදහා භාවිතා වෙන ක්‍රිප්ටො මුදල් වර්ගයක්. නැත්තං කොයින් එකක්. Forex සම්බන්ධ සියලුම ගණුදෙනු පවා අප දැන් සිදු කරන්නේ මෙි කොයින් වර්ගය සමග නිසා Forex වලට මුදල් තැන්පත් කිරීම/ Forex ලාභ මුදල් නැවත ලබා ගැනීම අතිශයින්ම පහසු වෙලා තියෙනවා. ඒක නිසා මෙි බයිනැන්ස් P2P ක්‍රමය යනු ක්‍රිප්ටෝ ගණුදෙනු කරැවන්ට වගේම Forex ගණුදෙනු කරැවන්ටත් අතිශයින්ම වැදගත් දෙයක්.
Forex ගණුදෙනු කරැවන්ට Binance P2P වැදගත් වන ආකාරය.
1. විනාඩි 15 ක් වැනි කාලයක් ඇතුලත USDT ලෙස ක්‍රිප්ටෝ මුදල් තැන්පත් කර ගෙන Nordfx( Our forex Broker) වෙත තැන්පත් කර ගත හැකිවීම.
2. Nordfx සමාගම හරහා ඔබගේ ලාභ මුදල් Binance වෙත Withdraw කිරීමෙි Request එක සහතික වු පසු විනාඩි 5 ක් වැනි කුඩා කාලයක් ඇතුලත P2P SELL ක්‍රමය හරහා මුදල් ලබා ගත හැකි වීම.
3. අනිත් සියලුම මුදල් තැන්පත් හෝ නැවත ලබා ගැනීමෙි ක්‍රම වලට වඩා ඉතා පහසු හා වෙිගවත් වීම.
4. Binance හරහා ඔබගේ මුදල් වලට ලැබෙන උපරිම ආරක්ෂාව.
5. අවශ්‍යවනම් Binance Fiat Withdrawal ක්‍රමය හරහා USD ලෙස ඔබගේ RFC/NRFC ගිණුම් වලට ලබා ගත හැකි වීම.
බයිනැන්ස් හරහා ක්‍රිප්ටෝ මුදල් මිලදි ගන්න හා අපි සතුව ඇති ක්‍රිප්ටෝ මුදල් විකුණන්න කලින් තවත් ප්‍රධානම දෙයක් අපි විසින් කරගන්න ඔනි. ඒ තමයි අපේ බැංකු ගිණුමක විස්තර ඇතුලත් කරගන්න එක. මෙි කාර්යය ඉතා පහසුවෙන් කරන්න පුලුවන් බයිනැන්ස් මොබයිල් ඇප් එක හරහා. මොකද වෙබි සයිටි එක හරහා Payment methods දාන්න ගියාම ගොඩක් වෙලාවට ලංකාවෙි බැංකු පෙන්වන්නේ නැ. නමුත් මොබයිල් ඇප් එකෙන් ඒක ඇඩි කරගන්න පුලුවන්. මෙි සදහා බයිනැන්ස් මොබයිල් ඇප් එක විවෘත කරලා, ලොගින් වෙන්න.
1. මුලින්ම Trade Tab එකට ගිහිල්ලා එකේ උඩම තියෙන P2P කිලික් කරන්න. පහත ඡායාරෑපයේ පරිදි.

2. පහත දැක්වෙන ආකාරයට ස්ක්‍රීන් එකේ උඩ මැද තියෙන තැනින් Express කිලික් කරලා SELL කිලික් කරන්න.

දැන් මෙතැනදි ඔබ මීට කලින් බැංකු ගිණුමක් බයිනැන්ස් එකට සමිබන්ධ කරලා නැති නිසා මුලින්ම Payment Method එකක් ඇඩි කරන්න කියලා ලැබෙවි. ඒ එන Add Payment MEthod කියන එක කිලික් කරලා ඔබෙි බැංකු ගිණුම් විස්තර නිවැරදිවම බලලා හරියට ඇතුලත් කරගන්න. පහත් ආකාරයෙන්. මතක ඇතිව බැංකු විස්තර දෙපාරක් හෝ තුන්පාරක් බලලා හරියටම දාගන්න.

මෙි පියවරයෙන් පස්සේ ඔයාගේ බයිනැන්ස් ගිණුම සම්පුර්ණයෙන්ම සුදානමි. දැන් ඉතුරැ ටික ඔයාට බයිනැන්ස් වෙබි එකෙන් සමිපුර්ණ කරන්න පුලුවන් පහසුවෙන්ම. ක්‍රිප්ටෝ මිලදි ගැනීම සදහා නැවත බයිනැන්ස් වෙබි එකට ලොග් වෙන්න. ලොග් වෙලා පහත ආකාරයෙන් Trade -> P2P click කරන්න.

මීට පස්සේ එන පිටුවේ පහත දැක්වෙන ආකාරයෙන් ක්‍රිප්ටෝ මිලදී ගැනීම සදහා BUY සහ USDT සිලෙක්ටි කරාම ඔබට රැපියල් වලට USDT ලබා දෙන බොහෝ පිරිසකගේ දැන්වීම් දැක ගන්න ලැබෙයි. පහත ආකාරයෙන්.

දැන් මෙතැනදි ඔබ ක්‍රිප්ටෝ මිලදී ගන්න කලින් හොදින් බලන්න ඔනි කාරණා කිහිපයක් තියෙනවා. ඒ තමයි ඔබ තොරාගන්නා සෙලර්ස් ලග ඔබ මිලදි ගන්න අපෙක්ෂා කරන කොයින් ප්‍රමාණය තියෙනවාද කියන එක. මෙි ලිස්ටි එකේ පහලට පහලට යනකොට ඔබට අවශ්‍ය ප්‍රමාණය ඇති සෙලසර්ලා ඔනෑ තරමි ඉන්නවා. ඔබට පුලුවන් එ අතරින් කෙනෙක් තොරගෙන ඉහත පින්තුරයේ දැක්වෙන ආකාරයට BUY USDT කොලපාට බටනය කිලික් කරන්න. මීට පස්සේ ඔබට පහත ආකාරයේ කොටසක් විවෘත වෙනවා.

මෙතැන මම ඊතලයකින් සටහන් කරලා තියෙන තැන ඔබට අවශ්‍ය කොයින් ප්‍රමාණය සදහන් කරමා උඩින් පෙන්වනවා ඒ සදහා ඔබ විසින් ගෙවිය යුතු මුදල. ඒ ගනනට ඔබ කැමතිනම් BUY USDT කිලික් කර ආදාල ඊළග පිටුවට පිවිසෙන්න. විශේෂයෙන්ම මෙතැන සදහන් වෙනවා මුදල් තැන්පත් කිරීම සමිබන්ධ ආදාල සෙලසර්ගේ කොන්දෙසි. ඒ සියල්ලම හොදින් කියවන්න. එවගේම මෙි ගණුදෙනුව සදහා විනාඩි 15 ක් ඔබට ලැබෙනවා. ඔබ එයටත් සුදානමි විය යුතුය. මෙතැනින් එහාට යන්න කලින් ඔබ විශේෂයෙන්ම කළ යුතු හා මතක තබා ගත යුතු කාරණා තමයි.
1. ඔබට සෘජුව මුදල් හුවමාරැ කිරීම සදහා Online Banking පසුකම තිබිය යුතුය. (ATM Deposit , Third party Deposit පිළිගන්නේ නැත.)
2. කිසිම අයුරකින් බයිනැන්ස් P2P පිට ගනුදෙනු නොකරන්න.
3. ආදාල ගණුදෙනු ක්‍රියාත්මක වු පසු සුළු වෙලාවක් තුල ගනුදෙනුව සිදුකර චැටි බටනය මාර්ගයෙන් සෙලස්ර්ව දැනුවත් කළ යුතුය ඔබ තැන්පත් කළ මුදල පිළීබදව. ඉන් පසු Seller විසින් මුදල් ලැබුනු බව සහතික කොට ඔබට USDT නිකුත් කරනු ඇත. ගණුදෙනුව සාර්ථකව අවසන් වු පසු ඔබගේ Wallet හි USDT යටතේ ආදාල කොයින් ප්‍රමාණය පෙන්වනු ඇත. ගණුදෙනුව අවසන් බව තහවුරැ කිරීමට පෙර ඔබගේ ගිණුමට කොයින්ස් ලැබුනාදැයි සැක හැර දැනගන්න.
P2P ගණුදෙනු ක්‍රමයේ ආරක්ෂාව.
මෙි පියවරවල් දෙස බැලීමෙදි ඔබට මෙහි ආරක්ෂක තත්වය පිළිබදව යමි කිසි සැකයක් ඇති වනු නොඅනුමානයි. නමුත් බයිනැන්ස් සතුව පවතින ඉහළම ආරක්ෂක ක්‍රම වෙිදයන් නිසා මෙි ක්‍රමය භාවිතා කරන ඔබට කිසිදු ආකාරය වංචාවක් සිදුවන්නේ නැත. මන්ද ඔබ විසින් මුදල් ගෙවු පසු බයින්නැන්ස් විසින් ආදාල කාල සීමාව දක්වා සෙලසර් සතු කොයින්ද බිලොක් කරනු ලබයි. එනිසා ඔබගේ මුදල් රැගෙන USDT නිකුත් නොකර සිටීමට කිසිදු හැකියාවක් නැත. යම් හෙයකින් සෙලර් විසින් ඔබට කොයින් නිකුත් නොකර සිටියහොත් ඔබට කොයින් නොලැබුනු බව දැන්විය හැකි අතර එවිට සෙලර් සතුව ඇති කොයින්ද ප්‍රශ්ණය අවසන් වන තුරැ බිලොක් වෙි. ඒනිසා මෙ ක්‍රමය ඉතා පහසු මෙන්ම දැඩි ආරක්ෂාවක් සහිත ක්‍රම වෙිදයකි.

views -31

මේ ලිපිය / පුවත අනිත් අයත් සමග බෙදා ගන්න

About the Author:

Leave A Comment