පලකළ දිනය - April 14, 2024

Binance හරහා Forex හෝ Crypto ගණුදෙනු කිරීමෙදි අපිට ලැබෙන තවත් ප්‍රධානම වාසියක් තමයි ඉතා ක්ෂණිකව විනාඩි 5 ක් වගේ කාලයක් ඇතුලත් අපගේ දේශිය බැංකු ගිණුමක් වෙත මුදල් ලබා ගැනීමෙි ඇති හැකියාව. ඔබට මතකනං අපි කලින් ලිපියේදි කතා කරා මුදල් තැන්පත් කරන ආකාරය ගැන. එක හරිම පහසුයි. එවගේම තමයි මුදල් ලබා ගැනීමත්. මෙතැන ඉදලා අපි බලමු කොහෝමද බයිනැන්ස් හරහා මුදල් ලබා ගන්නේ කියන කාරණය ගැන. මෙතැන ඉදලා දාලා තියෙන පියවරවල් අනුගමනය කරන්න කලින් හොදින් බලන්න කලින් ලිපියේදි අපි කරපු Binance එකට අපේ බැංකු ගිණුම ඇඩි කරගන්න වැඩි ඔයා හරියටම කරාද කියලා. මොකද P2P හරහා මුදල් ලබා ගන්න බැංකු ගිණුමක් ඇඩි කර තිබීම අනිවාර්යය නිසා. ඒක කරලනමි තියෙන්නේ ඉදිරියට යන්න.
මුලින්ම මුදල් ලබා ගන්නනම් අමුතුවෙන් කියන්න අවශ්‍ය නැ ඔබගේ බයිනැන්ස් ගිණුමේ මුදල් තිබිය යුතුය. එසේ තියෙනවනං බොහෝ වෙලාවට ඒක තියෙන්නේ ඔබේ බයිනැන්ස් ස්පොටි වොලටි (Spot Wallet) එකේ. නමුත් පි2පි හරහා මුදල් ලබා ගැනීමෙදි ස්පොටි වොලටි එකේ තියෙන මුදල් සෘජුව ගන්න බැ. එකට අපිට ස්පොටි වොලටි එකේ ඉදලා Funding Wallet එකට මුලින්ම අපිට ලබා ගන්න අවශ්‍ය වෙන මුදල් ප්‍රමාණය Transfer කර ගන්න වෙනවා. එවගේම සහතික කරගන්න ඔබගේ ක්‍රිප්ටෝ මුදල් USDT විදියට තියෙනවද කියලත්. Bitcoin විදියට තිබුනත් ගැටලුවක් නැ නමුත් USDT සමග ගණුදෙනු කිරිම බොහෝ ලේසි. මොකද එහි වටිනාකම ඩොලරයේ වටිනාකමට සමාන කරලා තියෙන නිසා.
01. දැන් මුලින්ම Wallet Tab එකට යන්න. පහත ආකාරයෙන්. ගිහිල්ලා මෙහි Transfer කිලික් කරන්න.

02. දැන් ඔබට විවෘත වෙනවා පහත ආකාරයේ වින්ඩෝ එකක් පහත ආකාරයෙන්. මෙතැන Spot to Funding තෝරා කොයින් එක විදියට USDT Select කර Amount යටතේ ඔබට ලබා ගැනීමට අවශ්‍ය මුදල සදහන් කර Confirm Transfer කිලික් කරන්න. 100 , 200 , 500, 1000 , 1500 ආදි වශයෙන්.

03. ඊලගට නැවතත් ප්‍රධාන ටැබි වල, Trade ටැබි එක වෙත ගොස් එහි උඩ තියෙන මෙනු එකෙන් P2P තොරාගත්තම ඔබට පහත ආකාරයේ තවත් වින්ඩෝ එකක් විවෘත වෙනවා. මෙ තමයි p2p මාර්කටි එක. මෙතැනදි උඩම මෙනු එකෙන් P2P සිලෙක්ටි කරන්න Express නෙවෙයි. ඊට පස්සේ SELL කිලික් කරාම ඔබට පෙන්වයි මාර්කටි එකේ ඔබගේ USDT ගන්න සුදානම් බායර්ස්ලා. හැබැයි මෙතැනදි ඔබ කල්පනා කාරී විය යුතුයි. මොකද මෙතැනදි ඔබගේ කොයින් ගන්න බායර්ස් කෙනෙක් තෝරාගැනීමෙදි සැලකිලිමත් විය යුතු කරැණු කිහිපයක් තියෙනවා. ඒක නිසා මෙි ටික හොදින් කියවන්න.
1. මුලින්ම ඔබට සෙල් කිරීමට සුදානමි වෙන කොයින් ප්‍රමාණය මිලිදි ගැනීමට තරමි හැකියාවක් ඇති බායර්ස් කෙනෙක් තේරාගත යුතුයි. මෙික ඔබට හොයාගන්න පුලුවන් ආදාල ලිස්ටි එකේ බායර්ස්ලගේ Quantity එකෙන්.
2. ඊට පස්සේ අනිවාරයෙන්ම බලන්න බායර්ස්ලගේ Limit එක. මොකද එක එක බායර්ස්ලා ගන්න සුදානමි ප්‍රමාණ වෙනස්. ඒක නිසා ඔබ විකුනන්න සුදානමි වෙන ප්‍රමාණය ගන්න සුදානමි වෙන බායර්ස් කෙනෙක් ලිමිටි එක බලලා තෝරාගන්නත් අවශ්‍යයි.
3. තුන්වෙනි කාරණය විදියට පුලුවන් තරමි Verified බැජ් එක තියෙන බායර්ස් කෙනෙක්ම තොරාගන්න උත්සහ කරන්න. මොකද ඔවුන් වෙරිෆයිඩි නිසා.
මෙි කාරණා තුන හරියට බලලා බායර්ස් කෙනෙක් තෝරාගත්තට පස්සේ ඔබට කරන්න තියෙන්නේ SELL බටින් එක කිලික් කරන එක.

04. දැන් ඔබට විවෘත වෙනවා පහත ආකාරයේ වින්ඩෝ එකක්. මෙතැන Enter Quantity කියන තැන ඔබ ලබා ගැනිමට අපෙක්ෂා කරන මුදල සදහන් කර, බායර්ස්ගේ Terms and Conditions හොදින් කියවා SELL USDT Click කරන්න.

05. දැන් මෙම ගණුදෙනුව සක්‍රීය වි විනාඩි 5 ක Countdown එකක් සහිත පිටුවක් ඔබට විවෘත වෙලා තියෙනවා දකින්න පුලුවන්. මෙකේ තෙරැම බායර්ස්ට ඔබගේ බැංකු ගිණුමට ආදාලා මුදල් තැන්පත් කිරීම සදහා විනාඩි 5 ක කාලයක් ලබා දි ඇති බවයි. බොහෝ වෙලාවට සෑම Verrified Merchant කෙනෙක්ම විනාඩි 5 ඇතුලත ආදාල මුදල ඔබට බැංකු ගත කරනවා. එවගේම පින්තුරයේ පෙනෙන් Chat අයිකනය කිලින් කර ඔබට බායරස් සමග චැටි පවා කළ හැකියි. ඒ ගැනත් අවධානයෙන් සිටින්න. සමහර විට බායර්ස් ඔබට චැටි කරන්න පුලුවන්. විශේෂයෙන්ම මෙම විනාඩි 5 ඇතුලත දැඩි කල්පනාවෙන් සිටින්න සැබෑ ලෙසම ඔබගේ බැංකු ගිණුමට මුදල් ලැබුනු බව. Online Bank Account එකට ලොග් වි එසේ මුදල් ලැබුනු පසු සහතික කරගන්න. බැංකුවෙන් ලැබෙන SMS ගැන පමණක් පුර්ණ විශ්වාසය තබන්න එපා. ඔබට එසේ මුදල් ලැබුනානං Payment received බටනය සක්‍රිය වන අතර එය කිලික් කර ඉදිරි උපදෙන් පිළිපදින්න. බොහෝ වෙලාවට මෙයින් පස්සේ එන්නේ SMS හරහා ඔබට සහතික කිරීමෙි ක්‍රියාවලියයි. යමි හෙයකින් බයිනැන්ස් වෙතින් එවන SMS කොඩි මැසේජය තත්පර 30 ක් ඇතුලත නොලැබුනහොත් Receive Voice Code කිලික් කර ඔබට ලැබෙන දුරකතන ඇමතුම හරහා ලැබෙන කොඩි එක ලියාගෙන ඉක්මනින් ආදාල තිරැවෙි ඇතුලත් කර ගණුදෙනුව අවසන් කරන්න.

මෙි තමයි බයිනැන්ස් හරහා අපි සතුව ඇති USDT මුදල් කරගන්නා ආකාරය. සාමානයෙන් ගනුදෙනුවක් විවෘත වු පසු ඔබට පුලුවන් හැකි ඉක්මනින් අදාල ගණුදෙනු අවසන් කරන්න වග බලා ගන්න.

views -40

මේ ලිපිය / පුවත අනිත් අයත් සමග බෙදා ගන්න

About the Author:

Leave A Comment