Sed porttitor lectus nibh. Pellentesque in ipsum id orci porta dapibus. Proin eget tortor risus. Vivamus magna justo, lacinia eget consectetur sed, convallis at tellus.
ජාතික පිරිවෙන්ක දිනය – කළුගන්තොට පිරිවෙන්ළු පුනරුදය 2018 වැඩසටහනට වෙනුවෙන් සංවිධානය කරනු ලබන කළුතර දිස්ත්‍රික්කයේ හොරණ කලාපයේ තරගය 2018 මාර්තු 16 හොරණ බැල්ලපිටිය විද්‍යාශේකර පිරිවෙනේදී සහකාර අධ්‍යාපන අධ්යක්ෂ බලගොඩ අමරජෝති හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
2018 මාර්තු මස 6 වැනි දින කළුතර දිස්ත්‍රික්කයේ සියලු පිරිවෙන් ආචාර්යවරුන් සදහා පැවති පුහුණු වැඩසටහනේදී පළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක බලගොඩ අමරජෝති හිමියන්ගේ උපදෙස් පරිදි පරිවේණාචාර්ය බලංගොඩ ධම්මරතන හිමියන් විසින් නිර්මාණය කරන ලද pirivena.lk වෙබ් අඩවිය පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂක ජෙනරාල් මහාචාර්ය නාබිරිත්තන්කඩවර ඥාණරතන හිමියන්ගේ සුරතින් විවෘත වූ වගයි.