අද දින (2025 මාර්තු මස 10 ) මහනුවර අස්ගිරි මහා විහාර මහ පිරිවෙණේ අභිනව පරිවෙණාධිපති ධූරයට පත් අති පූජනීය ශාස්ත්‍රපති පණ්ඩිත හදගනාවේ විමලධම්ම නා හිමයන්ට නව තනතුරේ කටයුතු ඉතා සාර්ථකව සිදුකරගෙන යාමට අවශ්‍ය සියළු ශක්තිය ලැබේවායි පාර්ථනා කරමු.

PIRIVENA.LK

views -286

Leave A Comment