කළුගංතොට පිරිවෙන් පුනරුදය 2018 – ගුරු සංසද හමුව

දිනය  විෂය  වේලාව  ස්ථානය
2018.03.26  ගණිතය  පෙ.ව.8.00 – 12.00  ක්‍ෂේත්‍රාරාම  මහ පිරිවෙණ – කන්දේ විහාරය
2018.03.27  ඉංග්‍රීසි  පෙ.ව.8.00 – 12.00  ධර්මපාල මහ පිරිවෙණ – බෙල්ලන
2018.03.28  ත්‍රිපිටක ධර්මය  ප.ව.1.00 – 4.00  දස්සන සාර පිරිවෙණ – බෝම්බුවල
2018.03.29  සිංහල  පෙ.ව.8.00 – 4.00  විද්‍යාසෝම පිරිවෙණ – මොරොන්තුඩුව
2018.04.02  පාලි  පෙ.ව.8.00 – 12.00  පුර්වාරාම ධර්ම විජය පිරිවෙණ – කළුතර
2018.04.03  දෙමළ

සංස්කෘත

 පෙ.ව.8.00 – 12.00

ප.ව.1.00 – 4.00

 විද්‍යාශේකර පිරිවෙණ -බැල්ලපිටිය

විද්‍යාරත්න විද්‍යායතන පිරිවෙණ – හොරණ

විෂය බද්ධ ගුරු හමුව සදහා විෂය භාර ගුරුභවතුන් සහභාගී කරවන්න. වැටුප් වර්ධක අනුමත කිරීම, ගුරු ගැටළු හදුනාගැනීම, ඉදිරි වැඩසටහන් සංවිධානය කිරීම ආදී කරුණු සිදු කිරීමට නියමිතය. රාජකාරි නිවාඩු හිමි වේ.

පුජ්‍ය බලගොඩ අමරජෝති හිමි

පළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ (පිරිවෙන්)

Written by : piadmin

Subscribe To My Newsletter

BE NOTIFIED ABOUT BOOK SIGNING TOUR DATES

Donec fringilla nunc eu turpis dignissim, at euismod sapien tincidunt.

Leave A Comment