Sed porttitor lectus nibh. Pellentesque in ipsum id orci porta dapibus. Proin eget tortor risus. Vivamus magna justo, lacinia eget consectetur sed, convallis at tellus.
අ.පො.ස. උසස් පෙළ පාලි විෂය සදහා නියමිත මහා සුපින ජාතකයේ පාලි කොටස ඔබට ලබාගත හැක. ඔබලග ඇති විෂය කරුණු සහ අනෙකුත් වැදගත් දේ ඇත්නම් අපිට කියන්න. දැනුම බෙදා ගැනීම වඩාත් යහපත් වෙයි.
අපවත් වි වදාරන්නට යෙදුණු අතිපුජනිය ශාස්ත්‍රපති පණ්ඩිත ඌරගහ සිරිධම්ම නාහිමිපාණන් වහන්සේ කළුතර, වලගෙදර සිරිනිවාස විද්‍යායතන පරිවෙනස්ථානයේ පරිවේනාධිපති ධුරය දරමින් පරිවේනස්ථානයටත්, ප්‍රදේශයටත් සුවිශාල මෙහෙවරක් කළ යතිවරයෙකි. කළුතර පරිවේනාධිපති කෘත්‍යාධිකාරී සංගමයේ බලවත් සංවේගය මෙයින් ප්‍රකාශ කරසිටිමු. අදාහන කටයුතු පිළිබද තොරතුරු පසුව දැනුම් දෙන බව අදාහන කමිටුව දන්වා සිටියි.