Sed porttitor lectus nibh. Pellentesque in ipsum id orci porta dapibus. Proin eget tortor risus. Vivamus magna justo, lacinia eget consectetur sed, convallis at tellus.
ක්‍රිස්තු පුර්ව 250 වසරේ මහින්ද හිමියන්ගේ පැමිණීමත් සමග ලංකාවේ බෞද්ධාගම ස්ථාපනය වුන බැව් බොහෝ කලක් අප ඇදහු පිළිගැනීමයි. නොබෝදා කල කැනීම් වලදී මතුවුණ සෙල් ලිපි කටාරම් ලේකන අනුව ඊට පෙරද බෞද්ධ සංඝයා වහන්සේ ලා මෙහි වැඩසිටි බවට සාක්ෂි ඇත. කෙසේ වෙතත් මෙසේ ස්ථාපිත වූ බුදු සසුන ක්‍රිස්තු පුර්ව 162 න් පටන්ගත් දුටු ගැමුණු රජුගේ
ජාතික පිරිවෙන් දින සැමරුම – කළුගංතොට පුනරුදය 2018 කළුතර දිස්ති‍්‍රක් දැණුම මිණුම තරගාවලිය අවසන් ප්‍රථිපල ප්‍රථම ස්ථාන [table id=102 /]
ජාතික පිරිවෙන් දිනයට සමගාමිව කළුතර දිස්ත්‍රික්කය තුළ පවත්වන්නට යෙදුණු විෂය සමගාමී තරගාවලියේ අවසන් තරගය අද දින (2018/06/11) උදැසන 8.00 සිට දහවල් 12.30 දක්වා කළුතර බෝධි පරිශ්‍රයේදී පළාත් සහකාර අධ්‍යාපන අධ්යක්ෂ (පිරිවෙන්) පුජ්‍ය බලගොඩ අමරජෝති නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සහ ගුරු උපදේශකවරුන්ගේ සහ කළුතර දිස්ත්‍රික් පරිවේනාධිපති කෘත්‍යාධිකාරී සංගමයේද සහයෝගයෙන් සාර්ථකව පවත්වන ලදී. කළුතර දිස්ත්‍රික්කයේ කලාප තුනම නියෝජනය
අධ්‍යාපන අමාත්‍යංශයේ නව අධ්‍යාපන අධ්යක්ෂ (පිරිවෙන්) ලෙස වැඩ භාරගත් විජිත් වෙලගෙදර මැතිතුමාට උණුසුම් සුභ පැතුම් එක් කර සිටිමු. – පළාත් සහකාර අධ්‍යාපන අධ්යක්ෂ පුජ්‍ය බලගොඩ අමරජෝති නා හිමි සමග කළුතර කෘත්‍යාධිකාරී පරිවේනාධිපති සංගමය –