Sed porttitor lectus nibh. Pellentesque in ipsum id orci porta dapibus. Proin eget tortor risus. Vivamus magna justo, lacinia eget consectetur sed, convallis at tellus.
මිනිසා විසින් මිනිසාගේ ප්‍රගමණයට නිර්මාණය කරගත් දෑ අතර එහිලා තොරතුරු තාක්ෂණයට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. අදවන විට මිනිසාට තොරතුරු තාක්ෂණයෙන් වෙන් වී ජීවත් වීමට නොහැකි තත්වයට සමාජය පත්වෙමින් පවතී. සමාජගත සෑම කේෂත්රයකට තොරතුරු තාක්ෂණය සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. • බැංකු ක්ෂේත්රය (ATM, ක්‍රෙඩිට් කාඩ්, අන්තර්ජාලය හරහා මුදල් හුවමාරු කිරීම) • සන්නිවේදන ක්ෂේත්රය (දුරකථන, අන්තර්ජාලය, ෆැක්ස්) •