ආර‌ෝග්‍යා පරමාලාභා යන තේමාව යටතේ 2024.11.01 දින මාතර දිස්ත්‍රික්කයේ පරිවෙිණාධිපති ස්වාමීන්වහන්සේලා සදහා යෝග සහ ආයුර්වේදය පිළිබදව හදුන්වාදීම සදහා ප්‍රායෝගික වැඩසටහනක් මාර/ජයසුමන පිරිවෙන් ශ්‍රවණාගාරයේදී පැවැත්වීය. මෙය දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ පිරිවෙන් අතිපූජ්‍ය තවලම සිද්ධත්ත නාහිමිපාණන්ගේ අනුශාෂකත්වය යටතේ ගරු සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ නාහිමිවරුන් සහ මාතර ගුරු උපදේශක මණ්ඩලයේ සහභාගිත්යෙන් සිදුකරන ලදි.

ටී. ඩී. විමල් අරුණ පුබුදු
ගුරු උපදේශක, මාතර

views -517

Leave A Comment