පලකළ දිනය - October 31, 2023
මෙම වෙබ් අඩවිය තුළ account වර්ග දෙකක් නිර්මාණය කල හැක. එනම් පිරිවෙනේ නමින් සහ තම පුද්ගලික නමින් වශයෙනි. මේ කුමන ආකාරයකින් ගිණුම් සැකසුවද ඔබට ලිපි සහ පුවත් පළ කල හැකිය. නමුත් ඔබේ පිරිවෙනට අදාළව පිටුවක් සැකසීමේදී ඔබේ පෞද්ගලික ගිණුමින් නොව පිරිවෙනේ නමින් ගිණුමක් විවෘත කරගතයුතු ය. එම ගිනුමට ඔබ කලින් මෙම වෙබ් අඩවියේ පුද්ගලිකව ලියාපදිංචි වූ ඊමේල් එක භාවිත කළ නොහැක. ඒ සඳහා වෙනම ඊමේල් එකක් භාවිත කළ යුතු ය.
01. පෞද්ගලික ගිණුමක් විවෘත කිරීමට මෙතැනින් පිවිසෙන්න.
02. පිරිවෙන් පිටුව සැකසීම සඳහා මෙතැනින් පිවිසෙන්න. නිවැරදිව ගිණුම ඇක්ටිවේට් කරගෙන දත්ත ඇතුළත් කරන්න. පිරිවෙන් දත්ත එකතුකිරීමට ඔබ ඔබේ පෞද්ගලික ගිනුමින් ලොග් අවුට් වී පිරිවෙනේ ගිණුමින් ලොග් විය යුතුය. පිරිවෙන් දත්ත එකතු කළ පසු සුළු වේලාවකින් සියලු පිරිවෙන් සමූහ පිටුව විවෘත වේ. (ඔබ ගිණුම විවෘත කළ සැනින් activate කරගැනීමට මෙතැනින් පිවිස activate now ලෙස මැසේජ් එකක් එවන්න.) ඔබ එකතු කළ පිරිවෙන දිස්වන්නේ ඇඩ්මින් මඩුල්ල විසින් දත්ත තහවුරු කිරීමෙන් අනතුරුවයි. එතෙක් නැවත නැවත ගිණුම් විවෘත කිරීමෙන් වළකින්න.
03. එම ගිණුම නිසිපරිදි activate කරගන්න.(ඔබ ගිණුම විවෘත කළ සැනින් activate කරගැනීමට මෙතැනින් පිවිස activate now ලෙස මැසේජ් එකක් එවන්න.)
04. පසුව profile පිටුවේ ලිපි සහ පාඩම් මත click කරන්න.
04. එහිදි ඔබට ඔබේ ලිපි සහ පාඩම් පහසුවෙන් එකතු කළහැක.
05. පිරිවෙන් පිටුවට ලස්සන profile image සහ Cover image එකතු කරමු. click කරන්න.
06. දැනට එකතු වී ඇති පිරිවෙන් බලන්න. click කරන්න.
hoda wadak mamath ekath wenava
Piriwenwada sadaha
iganimata
piriwen awasana pepar liyanna
Piriwen wadasadaha
iganimata
piiwen awasana pepar ganimata