2023 පාසල් වාර සටහනට අනුව දිවයිනේ සියලූම පිරිවෙන්වල තෙවන වාරය 2024.02.01 ආරම්භ කිරීමට කටයුතු කර තිබෙන බව ඉහත සඳහන් ලිපිය නිකුත් කරමින් පිරිවෙන් අධ්‍යාපන අංශය සඳහන් කරයි.
තවද පිරිවෙන් වර්ෂ අවසාන පරීක්ෂණය 2024.02.02 සිට පෙබරවාරි 16 දින දක්වා පැවැත්වීමට කටයුතු සියල්ල සූදානම් කර ඇති හෙයින් එය එලෙසින්ම පවත්වා අවසන් කෙරෙන බව පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ හිමියන් සදහන් කරයි.
ඉහත අමුණා ඇති ලිපිය හා බැදේ.
views -1,087