පලකළ දිනය - November 8, 2023

2023/11/08 වන දින දෙනියාය අධ්‍යාපන කලාපයේ සියඹලාගොඩ,පිටබැද්දර, මාර/ ශ්‍රී විද්‍යාකීර්ති මහ පිරිවෙනේදී 03,04 ශ්‍රේණිවල පැවිදි/ගිහි සිසුන් සඳහා ආකල්ප සංවර්ධන පුහුණු වැඩසටහන පවත්වන ලදි.

මෙම වැඩසටහන මෙහෙයවනු ලැබුවේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ
පූජ්‍ය කටුගම්පල නන්දරතන හිමියන් හා සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ පූජ්‍ය මාරඹ චන්දවිමල ස්වාමීන් වහන්සේ විසිනි.
උන්වහන්සේලා ඉතා කැපවීමෙන් මෙම වැඩසටහන මෙහෙයවීම පිළිබඳව ස්තුති පූර්වක පුණ්‍යානුමෝදනාව සිදු කරමි.

මේ සඳහා ප්‍රත්‍ය පහසුකම් ලබාදුන් එම පිරිවෙන් විහාරාධිපති පූජ්‍යපාද වැලිහේනේ අතුල නාහිමියන්ට,පරිවේණාධිපති හිමි ඇතුළු ආචාර්ය මණ්ඩලයට සහ පැවිදි ගිහි සිසුන්ටද ස්තූති පූර්වක පුණ්‍යානුමෝදනාව සිදු කරමි.

තිත්තගල්ලේ ඤාණරතන හිමි

පිංතූර

මේ ලිපිය / පුවත අනිත් අයත් සමග බෙදා ගන්න

About the Author: piadmin

Leave A Comment