මාර/ශ්‍රී පරමානන්ද පිරිවෙන් විද්‍යායතනය සහ මාර/අනුර මහා විද්‍යාලය එක්ව සංවිධානය කරන ලද බක් මහ සැනකෙළිය ඉතා 2024/04/11 දින උත්කර්ශවත් අන්දමින් පිරිවෙන් පරිශ්‍රය තුලදී පැවැත්වුන අතර ගරු කෘත්‍යාධිකාරී සහ ත්‍රිත්ව ආයතන අධ්‍යක්ෂ ගරු කඩිහිංගල පණ්ඩිත නායක හිමිපාණන්ගේ මග පෙන්වීම යටතේ සියලු කටයුතු සාර්ථක කරගැනීම සදහා ආචර්ය මණ්ඩලයේ, සිසුන්ගේ සහ ආදි සිසුන්ගේ නොමද සහයෝගයක් ලබමින් ඉතා වර්ණවත්ව පැවැත්වූහ.

පිංතූර සහ වීඩියෝ

views -615

Leave A Comment