Sed porttitor lectus nibh. Pellentesque in ipsum id orci porta dapibus. Proin eget tortor risus. Vivamus magna justo, lacinia eget consectetur sed, convallis at tellus.
1. සැරද කිර රද සඳ – නන් වන් රුවන් රූ වන් – සහ‘කුරු මියුරු තෙපුලෙන් – සව් ලෙව් සතන් හදනා 2. ඉඳු දුනු පැහැ දිනු – තුනු සිරිනු’දුල ම-මිතුර – ළඳ සොඳ අදර වැනි තගෙ තෙල තුඩ දුටුව ලොබ බැඳ අදර නොකෙරෙති කවුරු සතුටුව – වන වනපති තුරෙහි – පුර පුරපතින් මැඳුරෙහි නඳව නිතොර ලැබ පිය පියකර පහස – රඳව ප ව ර කෙළි කෙළ