කොහොමද ලිපි සහ පුවත් පල කරන්නේ? මෙම වෙබ් අඩවිය තුළ account වර්ග දෙකක් නිර්මාණය කල හැක. එනම් පිරිවෙනේ නමින් සහ තම පුද්ගලික නමින් වශයෙනි. මේ කුමන ආකාරයකින් ගිණුම් සැකසුවද ඔබට ලිපි සහ පුවත් පළ කල හැකිය. නමුත් ඔබේ පිරිවෙනට අදාළව පිටුවක් සැකසීමේදී ඔබේ පෞද්ගලික ගිණුමින් නොව පිරිවෙනේ නමින් ගිණුමක් විවෘත කරගතයුතු ය. එම ගිනුමට ඔබ කලින් මෙම වෙබ් අඩවියේ පුද්ගලිකව ලියාපදිංචි වූ ඊමේල් එක භාවිත කළ නොහැක. ඒ සඳහා වෙනම ඊමේල් එකක් භාවිත කළ යුතු ය. 01. පෞද්ගලික ගිණුමක් විවෘත කිරීමට මෙතැනින් පිවිසෙන්න. 02. පිරිවෙන් පිටුව සැකසීම සඳහා මෙතැනින් පිවිසෙන්න. නිවැරදිව ගිණුම ඇක්ටිවේට් කරගෙන දත්ත ඇතුළත් කරන්න. පිරිවෙන් දත්ත එකතුකිරීමට ඔබ ඔබේ පෞද්ගලික ගිනුමින් ලොග් අවුට් වී පිරිවෙනේ ගිණුමින් ලොග් විය යුතුය. පිරිවෙන් දත්ත එකතු කළ පසු සුළු වේලාවකින් සියලු පිරිවෙන් සමූහ පිටුව විවෘත වේ. ඔබ එකතු කළ පිරිවෙන දිස්වන්නේ ඇඩ්මින් මඩුල්ල විසින් දත්ත තහවුරු කිරීමෙන් අනතුරුවයි. එතෙක් නැවත නැවත ගිණුම් විවෘත කිරීමෙන් වළකින්න. 03. එම ගිණුම නිසිපරිදි activate කරගන්න. 04. පසුව profile පිටුවේ ලිපි සහ පාඩම් මත click කරන්න. 04. එහිදි ඔබට ඔබේ ලිපි සහ පාඩම් පහසුවෙන් එකතු කළහැක. (ගැටලු ඇත්නම් කමෙන් කරන්න ) By piadmin|2024-03-23T16:16:15+00:00March 23rd, 2024|Post|0 Comments මේ ලිපිය / පුවත අනිත් අයත් සමග බෙදා ගන්න FacebookXLinkedInWhatsAppPinterestEmail About the Author: piadmin Leave A Comment Cancel replyYou must be logged in to post a comment.
Leave A Comment
You must be logged in to post a comment.