පිරිවෙන් සා/පෙළ විභාගය සදහා ඉංග්‍රීසි ප්‍රතිපෝෂණ සම්න්ත්‍රණය දෙනියාය අධ්‍යාපන කලාපයේ පිටබැද්දර ගොරකවෙල ශ්‍රී විපුලසාර මූලික පිරිවෙනේදී 2024.03.14 දිනය පුරා පැවැත්විණී. අනුශාසකත්වය ලබාදෙන ලද්දේ දෙනියාය  කලාප භාර අතිපූජ්‍ය තිත්තගල්ලේ ඤාණරතන අධ්‍යක්ෂ හිමිපාණන් විසිනි.

views -506

Leave A Comment