පිරිවෙන් සා/පෙළ විභාගය සදහා මාතර දිස්ත්‍රික්කයේ ශ්‍රී රතනපාල පිරිවෙනේ  (මිගදාය) 2024 / 03 / 24  පැවති ඉංග්‍රීසි විෂය සමිමන්ත්‍රණය ඉතාමාත්ම සාර්ථකව සිදු කෙරුණී. ඒ් සදහා අනුශාසකත්වය ඉංග්‍රීසි ප්‍රවීණාචාර්ය සහ නියෝජ්‍ය පරිවෙිණාධිපති ගරු වෙළදගොඩ සෝමින්ද හිමිපාණන් විසින් ලබාදුන් අතර, මෙහෙය වීම මාතර දිස්ත්‍රික් ඉංග්‍රීසි විෂය ගුරු උපදේශක විමල් අරුණ පුබුදු මහතා සිදුකළ අතර, සම්පත් දායකත්වය මාතර ඉංග්‍රීසි තත්ව කවයේ සමිපත් මහතා විසින් ලබා දෙන ලදී.

ඡායා රූප සහ පොඩි හාමුදුරුවෝ නමක් විසින් සිදු කරනලද කතාවක්

views -589

Leave A Comment