🟡 “මිහින්තලාවයි – දහම් අමාවයි” සැමරුම් වැඩසටහන
📅 දිනය: 2025 – 06 – 07 (සිකුරාදා)
📌 ස්ථානය: ශ්‍රි විජය සෞගත විද්‍යාලය මහ පිරිවෙන් පරිශ්‍රය හා පින්වත්ත ආලෝකා වැඩිහිටි නිවාසය
👨🏫 අනුශාසනා:
-
පුජ්‍ය පානදුරේ විජිතනන්දා හිමි (කෘතයාධිකාරී හිමි)
-
පුජ්‍ය හපුසගාඩ පියංකර හිමි (පරිවෙනාධිපති හිමි)
-
පුජ්‍ය යාලගමුවේ සීලරතන හිමි (නිසයෝජ්‍ය පරිවෙනාධිපති)
-
සහ ආචාර්ය මණ්ඩලය
👥 හභාගීත්වය:
-
පිරිවෙනෙහි අධ්‍යාපනය ලබන සියලුම ශිෂ්‍ය භික්ෂූන් හා ගිහි ශිෂ්‍යයන්
🧘♂️ වැඩසටහනේ අන්තර්ගතය:
-
“මිහින්තලාවයි – දහම් අමාවයි” සමුරු බිත්තිපුවත් සංග්‍රහය
-
පරිවෙනාස්ථානයේ සිට සත්කාරක වැඩසටහනට සුදානම
-
වැඩිහිටි නිවාසයට ශිෂ්‍යයන්ගේ සහභාගීත්වය
-
වැඩිහිටි නිවසේදී සිදු කළ ආගමික වැඩසටහන් හා සෙත් පිරිත් දේශනා කිරීම
-
වැඩිහිටි දානමය කටයුතු සිදු කිරීම
📚 මූලිකත්වය :
-
පුජ්‍ය යාලගමුවේ සීලරතන හිමි (ත්‍රිපිටක ධර්මය / සබෞධ ශිෂ්ටාචාරය)
-
පුජ්‍ය කොටදූපේ සුමන හිමි (බුද්ධ ධර්මය)
-
පුජ්‍ය කිරිගල්ලෑවේ සුමිත්ත හිමි (ත්‍රිපිටක ධර්මය)
📷 ඡායාරූප ගතකිරීම සහ ඡායාකරණය:
-
පුජ්‍ය ඒරියාවේ මංගල හිමි
-
පුජ්‍ය වදුරඹ විමලසජෝති හිමි
මෙම වැඩසටහන සාර්ථක කරගැනීමට සහයෝගය දුන් ඔබ සැමට පුණ්‍යානුමෝදනා….
පරිවෙණාධිපති
පූජ්‍ය හපුගොඩ පියංකරතිස්ස හිමි.