අඳුරු අහස් ගැබ පහන් කරවමින් සොළොස් කළාවෙන් ම පිරිපුන් සඳමඬල මෝදු වී, සඳකැන් දහරින් ලොව ම සිසිල් කරවනා සොඳුරු වෙසක් පුන් පොහෝ දිනයයි අද…. සාරා සැකි කප් සුවහසකට පෙර – නියත විවරණ ලැබූ දා…… එදිනත් වෙසක් පුන් පොහෝ දිනයකි. පංච අභිඤ්ඤා ලාභී සුමේධ තාපසයාණෝ දීපංකර සර්වඥයන් වහන්සේ ගේ දෙපාමුල වැතිර සිටී. ඒ මඩ මතුයෙන් තම
My Blogpiadmin2019-10-28T20:44:25+00:00