Sed porttitor lectus nibh. Pellentesque in ipsum id orci porta dapibus. Proin eget tortor risus. Vivamus magna justo, lacinia eget consectetur sed, convallis at tellus.
Grammar L-6 – でも (demo) එහෙත්; කෙසේ වුවද; නමුත් ~ යන අර්ථ 使い方 – භාවිත කරන ආකාරය වගන්ති 2ක් අතර වෙනස් අර්ථයක් ඇති ても・でも (temo / demo) සමඟ පටලවා ගන්න එපා. JLPT N5 ව්‍යාකරණ でも (demo) යන්නෙන් සරලව අදහස් වන්නේ නමුත් හෝ කෙසේ වෙතත් යන අර්ථයි. එය බොහෝ විට නව වාක්‍යයක් ආරම්භ කිරීමට හෝ පරස්පර
Grammar L-5 – で (de) තුල; හිදී; මත; විසින්; සමග; ~ හරහා යන අර්ථ 使い方 – භාවිත කරන ආකාරය Noun で උදාහරණ – අර්ථය 1) で – ක්‍රියා කරන ස්ථානය, ක්‍රියාවක් සිදුවන ස්ථානය දක්වයි. මෙම රටාව තුළ, පෙර නාම පදය ස්ථානයක් විය යුතුය. 学校で日本語を勉強する。 gakkou de nihongo wo benkyou suru. පාසලේ දී ජපන් භාෂාව ඉගෙන ගන්නවා. අර්ථය
Grammar L-4 – だろう (darou) මම හිතන්නේ…… / පේන විදියට…. / සමහර විට යන 使い方 – භාවිත කරන ආකාරය Verb (dictionary form) だろう Noun な-adjective い-adjective උදාහරණ – 嘘だろう。 uso darou. බොරුවක් වගේ. 雨が降るだろう。 ame ga furu darou. වහින්න වගේ යන්නේ. それは何だろう。 sore wa nan darou? මේ මොකක්ද? (පුදුමයෙන්) 彼はもうすぐ来るだろう。 kare wa
Grammar L-3 – だけ (dake) පමණයි , විතරයි, තරම් යන අර්ථ 使い方 – භාවිත කරන ආකාරය Verb (dictionary form) だけ Noun な-adjective + な い-adjective 一人だけ。- හිතොරි දකේ – එක පුද්ගලයෙක් / එක්කෙනෙක් විතරක්. ただ一つだけある – තද හිතොත්සු දකේ අරු. – එකක් විතරයි තියෙන්නේ. ほしいものはこれだけ。 hoshii mono wa kore dake. අවශ්‍ය දේ මේක විතරයි.
だ / です (da / desu) වෙමි, වේ, වුණා යන අර්ථ 使い方 – භාවිත කරන ආකාරය present affirmative だ (casual) です (polite) past affirmative だった (casual) でした (polite) present negative වර්තමාන නැත අර්ථය じゃない ではない じゃありません ではありません past negative අතීත නැත අර්ථය じゃなかった ではなかった じゃありませんでした ではありませんでした 私はクリスです。 わたしはクルズです。 මම ක්‍රිස් වෙමි. 私はクリスだ。 わたしはクルズだ。 මම ක්‍රිස්
ちゃいけない・じゃいけない (cha ikenai / ja ikenai) නොකළ යුතුයි යන අර්ථය 使い方 භාවිත කරන ආකාරය Verb て ちゃだめ ちゃいけない ちゃいけません Verb で じゃダメ じゃいけない じゃいけません ක්‍රියා පදයේ て form, て ඉවත්වේ. たべる -> たべて -> たべちゃ – නොකෑ යුතුයි. “taberu” -> “tabete” -> “tabe cha” て form වෙනුවට で ඇති විට ちゃ – じゃ බවට හැරවේ. のむ