Sed porttitor lectus nibh. Pellentesque in ipsum id orci porta dapibus. Proin eget tortor risus. Vivamus magna justo, lacinia eget consectetur sed, convallis at tellus.
ශ්‍රී ලංකා ඉතිහාසය පුරා පිරිවෙන් අධ්‍යාපනය විවිධ වෙනස්කම් රැසකට භාජනය වී ඇත.ආරම්භයේදී ආරාමයක කුටියක් පමණක් වූ පිරිවෙණ අනුක්රමයෙන් අධ්‍යාපන මධ්‍යස්ථානයක් බවට පත්විය. කලකදී අභාවයට පත් ආරාමීය අධ්‍යාපනය මහනුවර යුගයේ වැඩසිටි බෝධිසත්ව ගුණෝපේත වැලිවිට සරණංකර සංඝරාජ මාහිමියන් විසින් ප්‍රතිෂ්ඨාපනය කරනු ලැබිණි.උඩරට රාජධානි සමයේදීත් ඉන් පසුව යටත් විජිත සමය පුරාවටත් පිරිවෙන් අධ්‍යාපනයට බොහෝ සීමා බාධක පැනවී ඇත.අද