පලකළ දිනය - February 17, 2024

Ohayō gozaimasu(おはようございます) සුභ උදෑසනක් වේවා .

Konnichi wa(こんにちは)ආයුබෝවන් …

Konban wa(こんばんは)සුභ සන්ධ්‍යාවක් වේවා.

Sayōnara(さようなら)යන්නම් good bye

Arigatō gozaimasu(ありがとうございます)ස්තූතියි.

Hajimemashite(はじめまして)හමුවීම සතුටක්.

O genki desu ka?(お元気ですか)ඔයා හොදින් ද?

Ittekimasu(いってきます) ගිහින් ඒන්නම්

Itterasshai(いってらっしゃい)හා හොදයි ගිහින් ඒන්න

Tadaima(ただいま)මම ආවා (ගෙදරට)

Okaerinasai(おかえりなさい)පිළිගන්නවා (ගෙදරට පැමිණෙන විට)

Itadakimasu(いただきます)කෑම කමු / කන්නයි හදන්නේ (කෑම ගැනීමට පෙර ආහාරයට කරන ගෞරවයක් ලෙස කියන් කියමනක්)

Gochisōsama deshita(ごちそうさまでした)මම ඇත්තටම හොදින් ආහාරය රසවින්දා ( ආහාර අනුභවයෙන් පසුව ආහාරය සැකසූ කෙනාට සහ ආහාරයට ගෞරවයක් ලෙස කියන කියමනක්)

Oyasuminasai(おやすみなさい)සුභ රැයක්

දුරකථනයෙන් කතා කරනවිට

Moshi moshi(もしもし)‌හෙලෝ…. හෙලෝ…

Shōshō omachi kudasai(しょうしょう おまちください)පොඩ්ඩක් ඉන්න.

Omatase itashimashita(お待たせいたしました)හිටියට  ස්තූතියි.

Shitsurei shimasu(失礼します)හිටියට ගොඩක්  ස්තූතියි.

De wa(では) or mata(また) එහෙනම්

views -77

මේ ලිපිය / පුවත අනිත් අයත් සමග බෙදා ගන්න

About the Author: piadmin

Leave A Comment