Grammar L-9 – どうして (doushite)
Post Author:
Sameera Ranasinhe
Categories:
Date Posted:
June 11, 2024
Share This:
Grammar L-9 – どうして (doushite) ඇයි; කවර හේතුවක් නිසාද; කෙසේද යන අර්ථ
使い方 – භාවිත කරන ආකාරය
どうして (dushite) යන්නට ප්‍රධාන අර්ථ දෙකක් ඇත: ඇයි හෝ කුමන හේතුවක් නිසාදැයි විමසීමට කෙසේද / ක්‍රමය විමසීමට
どうして来なかった?
doushite konakatta
ඇයි ආවේ නැත්තේ?
この字はどうして書くんですか?
kono ji wa doushite kaku n desuka?
මේ අකුර ලියන්‌නේ කොහොමද?
どうして来ないの?
ඇයි ඔයා එන්නේ නැත්තේ?
どうしてそうなったの?
ඇයි එහෙම උනේ?
どうしてそれを知っている?
කොහොමද මේක දැනගත්තේ?
どうして日本に来たんですか?
ඇයි ජපානෙට ආවේ?
どうして日本の夏はこんなに暑いんだろう。
doushite nihon no natsu wa konnani atsui n darou.
ඇයි ජපානයේ නත්සු කාලය මෙච්චර රස්නේ?
recent posts
1306, 2024
1306, 2024
1106, 2024
1106, 2024
1106, 2024
1106, 2024