Grammar L-9 – どうして (doushite)

Post Author:

Sameera Ranasinhe

Date Posted:

June 11, 2024

Share This:

Grammar L-9 – どうして (doushite) ඇයි; කවර හේතුවක් නිසාද; කෙසේද යන අර්ථ

 

 

どうして (dushite) යන්නට ප්‍රධාන අර්ථ දෙකක් ඇත: ඇයි හෝ කුමන හේතුවක් නිසාදැයි විමසීමට කෙසේද / ක්‍රමය විමසීමට

どうして来なかった?

doushite konakatta

ඇයි ආවේ නැත්තේ?

 

この字はどうして書くんですか?

kono ji wa doushite kaku n desuka?

මේ අකුර ලියන්‌නේ කොහොමද?

 

どうして来ないの?

ඇයි ඔයා එන්නේ නැත්තේ?

 

どうしてそうなったの?

ඇයි ‌එහෙම උනේ?

 

どうしてそれを知っている?

කොහොමද මේක දැනගත්තේ?

 

どうして日本に来たんですか?

ඇයි ජපානෙට ආවේ?

 

どうして日本の夏はこんなに暑いんだろう。

doushite nihon no natsu wa konnani atsui n darou.

ඇයි ජපානයේ නත්සු කාලය  මෙච්චර රස්නේ?

 

 

Get the latest news & updates

subscribe to our newsletter

recent posts

views -38