Grammar L-8 – どんな (donna)

Post Author:

Sameera Ranasinhe

Date Posted:

June 11, 2024

Share This:

Grammar L-8 – どんな (donna)  මොන වගේ

මෙම වාක්‍ය රටාව භාවිතා කරනුයේ පුද්ගලයෙකුගේ තත්වය හෝ ස්වභාවය, දෙයක්, ආදිය ගැන විමසීමටය.

 

どんな Noun

 

ベトナムはどんな国ですか。

betonamu wa donna kuni desu ka.

වියට් නාමය මොනවගේ රටක්ද?

 

どんな仕事をするのですか。

කුමන රැකියාවක් ද කරන්නේ?

 

どんな食べ物が好きですか。

කුමන කෑම වලටද කැමති?

 

どんなパソコンを持っていますか。

කුමන වර්ගයේ පරිඝනකයක් ද තියෙන්නේ?

 

どんな車に乗っていますか?

කුමන වර්ගයේ කාර් එකක්ද තියෙන්නේ?

 

今日はどんな天気ですか。

අද කාලගුණය මොනවගේ ද?

 

新しい先生はどんな人ですか。

අලුත් ගුරුවරයා මොන වගේ කෙනෙක් ද?

 

禁煙するためにどんな方法を使いましたか。

kin’en suru tame ni donna houhou o tsukaimashita ka.

දුම්පානය නතර කරන්න කුමන ආකාරයේ ක්‍රමයක් අනගමනය කරනවාද ?

 

 

Get the latest news & updates

subscribe to our newsletter

recent posts

views -42