Grammar L-7 – でしょう (deshou)

Post Author:

Sameera Ranasinhe

Date Posted:

June 11, 2024

Share This:

Grammar L-7 – でしょう (deshou) මම සිතනවා; පේන්නේ; සමහරවිට; හරිද? ~ යන අර්ථ

 

Verb (dictionary form)でしょうNounな-adjectiveい-adjective

හුදෙක් でしょ (desho) ලෙස කෙටි කළ හැකි නමුත් අර්ථය එකම වේ. でしょう (deshou) යනු だろう (darou) හි වඩාත් ආචාරශීලී යෙදුමයි.

 

ashita wa ame ga furu deshou.

හෙට වහියි වගේ.

 

sensei wa mamonaku kuru deshou.

ගුරුවරයා ඉක්මණින් ඒවි.

 

sore wa nan deshou?

මේ මොකක්ද? (පුදුම සහගතව ප්‍රශ්න කිරීමක දී)

 

あの人は誰でしょう

කවුද අර පුද්ගලයා?

 

いいでしょう

හොදයි අනේ……!!!!

 

この問題は簡単でしょう

මේ ගැටළුව ලේසියි අනේ…….!

 

彼はもうすぐ来るでしょう

kare wa mou sugu kuru deshou.

එයා තප්පරෙන් ඒවි අනේ……

 

頑張れば、いい大学に行けるでしょう

ganbareba, ii daigaku ni ikeru deshou.

මහන්‌සියෙන් වැඩකරනවනම් හොද විශ්ව විද්‍යාලකට යන්න පුළුවන්.

 

今日の試合では、Aチームが勝つでしょう

kyou no shiai de wa, A chiimu ga katsu deshou.

අද තරගයෙන් අනිවාර්යෙන් ඒ ටීම් එක දිනනවා.

 

この問題は、明日の試験に出るでしょうか。

kono mondai wa, ashita no shiken ni deru deshou ka.

මේ ප්‍රශ්න හෙට විභාගයට එයි ද?

 

Get the latest news & updates

subscribe to our newsletter

recent posts

views -52