Grammar L-5 – で (de)

Post Author:

Sameera Ranasinhe

Date Posted:

June 11, 2024

Share This:

Grammar L-5 – で (de) තුල; හිදී; මත; විසින්; සමග; ~ හරහා යන අර්ථ

 

Noun

උදාහරණ –

අර්ථය 1) で – ක්‍රියා කරන ස්ථානය, ක්‍රියාවක් සිදුවන ස්ථානය දක්වයි. මෙම රටාව තුළ, පෙර නාම පදය ස්ථානයක් විය යුතුය.

学校日本語を勉強する。

gakkou  nihongo wo benkyou suru.

පාසලේ දී ජපන් භාෂාව ඉගෙන ගන්නවා.

අර්ථය 2) で - මාධ්‍යයක් හෝ ක්‍රමයක් මාධ්‍යයක් හෝ ක්‍රමයක් දක්වයි. "by", "with", හෝ "via" වලට සමානයි

行く。

くるまいく。

kuruma  iku.

කාර් ඒකෙන් යනවා.

 

තේරුම 3) で - මුළු මුදල යම් දෙයක සම්පූර්ණ ප්‍රමාණය (කාලය, මුදල්, ආදිය) දක්වයි.

1時間終わります。

いちじかんおわります。

ichijikan  owarimasu.

පැයකින් ඉවරයි.

 

අර්ථය 4) で – ක්‍රියාවක්  කිරීමට හේතුව

病気今日休みます。

びょうききょうやすみます。

byouki  kyou yasumimasu.

ලෙඩ නිසා නිවාඩු ගන්නවා.

 

じてんしゃ行きます。

jitensha de ikimasu.

බයිසිකලෙන් එනවා.

 

みんな行こう

minna de ikou!

හැමෝම එකට යං.

 

たまに一人カラオケに行きます。

tamani hitori de karaoke ni ikimasu.

සමහරවිට තනියම කැරෝකේ යනවා.

 

なにかの理由彼は虫が怖いんだ。

nanika no riyuu de kare wa mushi ga kowai n da.

කුමන හේතුවක් නිසා ඔහු මකුණන්ට බයයිද ?

 

そのシャツどこ買いました?

sono shatsu doko de kaimashita?

මේ ෂර්ට් එක කොහෙන්ද ගත්තේ?

 

会いましょうね。

eki de aimashou ne.

ස්ටේෂන් එකේදි හමුවෙමු නේ..

 

ここ電話しないでください。

koko de denwa shinai de kudasai.

මෙතන ‌කෝල් කරන්න එපා.

 

どこ日本語を学びましたか?

doko de nihongo wo manabimashita ka?

කොහෙන් ද ජපන් ඉගෙන ගත්තේ?

 

YouTube日本語を勉強します。

යූ ටියුබ් එකෙන් ජපන් ඉගෙන ගන්නවා.

 

Get the latest news & updates

subscribe to our newsletter

recent posts

views -45