Grammar L-4 – だろう (darou)

Post Author:

Sameera Ranasinhe

Date Posted:

June 11, 2024

Share This:

Grammar L-4 – だろう (darou) මම හිතන්නේ…… / පේන විදියට…. / සමහර විට යන

 

Verb (dictionary form) だろう
Noun
な-adjective
い-adjective

උදාහරණ –

uso darou.

බොරුවක් වගේ.

 

ame ga furu darou.

වහින්න වගේ යන්නේ.

 

sore wa nan darou?

මේ මොකක්ද? (පුදුමයෙන්)

 

彼はもうすぐ来るだろう

kare wa mou sugu kuru darou.

ඔහු ඉක්මණින් එන්න ඔන…(පේන විදියට)

 

明日はたぶん雨が降るだろう。空に雲がたくさんあるから。

ashita wa tabun ame ga furu darou. sora ni kumo ga takusan aru kara.

හෙට පේන විදියට වහින්න වගේ. අහසේ වලාකුළු පිරිලා.

 

間違いないだろう

machigai nai darou.

අනිවාර්යෙන් වෑරැද්දක් නෑ.

 

tabun kono ame wa ichijikan gurai de yamu darou.

සමහරවිට මේ වැස්ස පැයකින් විතර නවතියි.

 

あそこにいる人は誰だろう

asoko ni iru hito wa dare darou.

අතන ඉන්න කෙනා කවුද? (පුදමෙයෙන්)

 

この肉は、もう食べないほうがいいだろう。もう悪くなってしまった。

kono niku wa, mou tabenai hou ga ii darou. mou waruku natte shimatta.

මේ මස් නොකෑවනම් හොදයි, දැනටමත් නරක් වෙලා.

 

 

 

 

 

Get the latest news & updates

subscribe to our newsletter

recent posts

views -47