Grammar L-20 – か (ka)

Post Author:

Sameera Ranasinhe

Date Posted:

December 23, 2024

Share This:

Introduction to か (Ka)

か (ka) යනු ජපන් භාෂාවේ ප්‍රශ්න පදයකි. බොහෝවිට, වාක්‍යය අවසානයේ භාවිතා කරමින් ප්‍රශ්නවල අර්ථය දැක්වීමට යොදා ගනී. එසේම විකල්ප දැක්වීමට, වාක්‍ය දෙකක් අතර සංසන්දනයක් පෙන්වීමටත් භාවිතා කළ හැක.


Usage of か (Ka)

  1. As a question particle (ප්‍රශ්න පදය):
    • වාක්‍යය අවසානයේ “ද” වශයෙන් අර්ථය ගෙනෙයි.
      Example: これはペンですか? (Kore wa pen desu ka?)
      Sinhala: “මෙය පෑනක්ද?”
  2. To show alternatives (විකල්ප දැක්වීමට):
    • දෙකක් හෝ වැඩි විකල්ප අතර “ද…ද?” ලෙස භාවිතා වේ.
      Example: コーヒーかお茶ですか? (Koohii ka ocha desu ka?)
      Sinhala: “කෝපිද හෝ තේද?”
  3. In indirect questions (අනෙකුත් ප්‍රශ්නවලදී):
    • වාක්‍යය තුළ ප්‍රශ්නයක් ඇතුළත් කරයි.
      Example: 彼が来るかどうか分かりません。 (Kare ga kuru ka dou ka wakarimasen.)
      Sinhala: “ඔහු එන්නේද නැද්ද  නොදනී.”

Examples with Pronunciation and Sinhala Meaning

  1. これは本ですか?
    • Romaji: Kore wa hon desu ka?
    • Sinhala: “මෙය පොතක්ද?”
  2. あなたは学生ですか?
    • Romaji: Anata wa gakusei desu ka?
    • Sinhala: “ඔබ ශිෂ්‍යයෙකුද?”
  3. 日本人ですか?
    • Romaji: Nihonjin desu ka?
    • Sinhala: “ඔබ ජපන් ජාතිකයෙක් ද ?”
  4. ここは学校ですか?
    • Romaji: Koko wa gakkou desu ka?
    • Sinhala: “මෙය පාසලක්ද?”
  5. それは何ですか?
    • Romaji: Sore wa nan desu ka?
    • Sinhala: “එය මොකක්ද?”
  6. この本は誰のですか?
    • Romaji: Kono hon wa dare no desu ka?
    • Sinhala: “මේ පොත කාගේද?”
  7. 東京に行きますか?
    • Romaji: Toukyou ni ikimasu ka?
    • Sinhala: “ඔබ ටෝකියෝ යනවාද?”
  8. 今日は雨ですか?
    • Romaji: Kyou wa ame desu ka?
    • Sinhala: “අද වැස්සද ?”
  9. 映画を見るか、テレビを見るか?
    • Romaji: Eiga o miru ka, terebi o miru ka?
    • Sinhala: “චිත්‍රපටයක් බලනවද , රූපවාහිනිය බලනවද ?”
  10. 彼が来るかどうか知っていますか?
    • Romaji: Kare ga kuru ka dou ka shitteimasu ka?
    • Sinhala: “ඔහු එනවාද නැද්ද කියල දන්නවද ?”
  11. これはあなたのペンですか?
    • Romaji: Kore wa anata no pen desu ka?
    • Sinhala: “මෙය ඔබේ පෑනද ?”
  12. 犬が好きですか?
    • Romaji: Inu ga suki desu ka?
    • Sinhala: “ඔබ බල්ලාන්ට කැමතිද?”
  13. これを食べますか?
    • Romaji: Kore o tabemasu ka?
    • Sinhala: “ඔබ මේව කනවාද?”
  14. 電車かバスで行きますか?
    • Romaji: Densha ka basu de ikimasu ka?
    • Sinhala: “දුම්රියෙන්ද නැත්නම් බසෙන්ද යන්නේ?”
  15. それは本当ですか?
    • Romaji: Sore wa hontou desu ka?
    • Sinhala: “එය සත්‍යයද?”
  16. 彼女は医者ですか?
    • Romaji: Kanojo wa isha desu ka?
    • Sinhala: “ඇය වෛද්‍යවරියක්ද?”
  17. 電話番号を知っていますか?
    • Romaji: Denwa bangou o shitteimasu ka?
    • Sinhala: “දුරකථන අංකය ඔබ දන්නවාද?”
  18. 何時に来ますか?
    • Romaji: Nanji ni kimasu ka?
    • Sinhala: “ඔයා කියටද රන්නේ ? “
  19. コーヒーかお茶、どちらがいいですか?
    • Romaji: Koohii ka ocha, dochira ga ii desu ka?
    • Sinhala: “කෝපිද හෝ තේද, කුමක් හොඳද?”
  20. 明日は休みですか?
    • Romaji: Ashita wa yasumi desu ka?
    • Sinhala: “හෙට නිවාඩු ද?”

Summary

  • වාක්‍ය අවසානයේදී ප්‍රශ්නවල අර්ථය පෙන්වයි.
  • “ද” හෝ “ද නැත්නම්” යන අර්ථයන් සපයයි.
views -64

Leave A Comment

Get the latest news & updates

subscribe to our newsletter

recent posts

views -64