Grammar – L-2 – だ / です (da / desu)

Post Author:

Sameera Ranasinhe

Date Posted:

June 10, 2024

Share This:

(da / desu) වෙමි, වේ, වුණා යන අර්ථ

 

present
affirmative
だ (casual)
です (polite)
past
affirmative
だった (casual)
でした (polite)
present negative

වර්තමාන නැත අර්ථය

じゃない
ではない
じゃありません
ではありません
past negative

අතීත නැත අර්ථය

じゃなかった
ではなかった
じゃありませんでした
ではありませんでした
私はクリスです
わたしはクルズです。
මම ක්‍රිස් වෙමි.
私はクリスだ。
わたしはクルズだ。
මම ක්‍රිස් වෙමි.
私の名前はクリスです
මගේ නම ක්‍රිස් වේ.
彼らは3年生です
එයාලා 3 වන වසර සිසුන් වේ.
昨日はとてもきれいな日だった
ඊයේ ගොඩක් ලස්සන දවසක් වුණා.
子どものとき、甘いものが好きでした
ළමා කාලයේ දී පැණිරස දේවල් වලට ආස වූණා.
今日は暑いですね。
අද ටිකක් රස්නෙයි නේ….?
かれは私の友だちです
එයා මගේ යාලුවෙක්.
日本の文化が好きです。 (නිහොං/ බුංකා / සුකි)
ජපන් සංස්කෘතියට කැමතියි.

Get the latest news & updates

subscribe to our newsletter

recent posts

views -36