だ / です (da / desu) වෙමි, වේ, වුණා යන අර්ථ
使い方 – භාවිත කරන ආකාරය
| present affirmative  | 
だ (casual) です (polite)  | 
| past affirmative  | 
だった (casual) でした (polite)  | 
| present negative
 වර්තමාන නැත අර්ථය  | 
じゃない ではない じゃありません ではありません  | 
| past negative
 අතීත නැත අර්ථය  | 
じゃなかった ではなかった じゃありませんでした ではありませんでした  | 
私はクリスです。
わたしはクルズです。
මම ක්‍රිස් වෙමි.
私はクリスだ。
わたしはクルズだ。
මම ක්‍රිස් වෙමි.
私の名前はクリスです
මගේ නම ක්‍රිස් වේ.
彼らは3年生です。
එයාලා 3 වන වසර සිසුන් වේ.
昨日はとてもきれいな日だった。
ඊයේ ගොඩක් ලස්සන දවසක් වුණා.
子どものとき、甘いものが好きでした。
ළමා කාලයේ දී පැණිරස දේවල් වලට ආස වූණා.
今日は暑いですね。
අද ටිකක් රස්නෙයි නේ….?
かれは私の友だちです。
එයා මගේ යාලුවෙක්.
日本の文化が好きです。 (නිහොං/ බුංකා / සුකි)
ජපන් සංස්කෘතියට කැමතියි.
