Grammar L-14 -“ほうがいい” (hou ga ii)

Post Author:

Sameera Ranasinhe

Date Posted:

June 13, 2024

Share This:

ජපන් භාෂාවේ “ほうがいい” (hou ga ii) යනු යම් දෙයක් කිරීම හෝ නොකිරීම පිළිබඳව උපදෙස් දීමට හෝ යෝජනා කිරීමට භාවිතා කරන ව්‍යාකරණ රටාවකි. මෙම රටාව, විශේෂයෙන්ම යම් ක්‍රියාවක් කළ යුතුයැයි හෝ නොකළ යුතුයැයි පැවසීම සඳහා භාවිතා වේ.

Usage of “ほうがいい” (hou ga ii)

“ほうがいい” (hou ga ii) භාවිතය

  1. සහතික කිරීම (Advice): යම් කෙනෙකුට උපදෙස් හෝ යෝජනා කිරීමට.
    • 例: 早く寝たほうがいいです。 (Hayaku neta hou ga ii desu.) – ඉක්මනින් නිදාගත්තානම් හොඳයි.
  2. අනුරූප කිරීම (Suggestion): යම් ක්‍රියාවක් කිරීම හෝ නොකිරීම පිළිබඳව යෝජනා කිරීම.
    • 例: 薬を飲んだほうがいいです。 (Kusuri o nonda hou ga ii desu.) – ඖෂධය ගත්තහොත් හොඳයි.

Examples

  1. 早く寝たほうがいいです (Hayaku neta hou ga ii desu)
    • සිංහල: ඉක්මනින් නිදාගත්තානම් හොඳයි.
  2. 薬を飲んだほうがいいです (Kusuri o nonda hou ga ii desu)
    • සිංහල: ඖෂධ ගත්තහොත් හොඳයි.
  3. 勉強したほうがいいです (Benkyou shita hou ga ii desu)
    • සිංහල: ඉගෙනගත්තොත් හොඳයි.
  4. 休んだほうがいいです (Yasunda hou ga ii desu)
    • සිංහල: විවේක ගත්තහොත් හොඳයි.
  5. 野菜を食べたほうがいいです (Yasai o tabeta hou ga ii desu)
    • සිංහල: එළවළු කෑවොත් හොඳයි.
  6. 運動したほうがいいです (Undou shita hou ga ii desu)
    • සිංහල: ව්‍යායාම කළහොත් හොඳයි.
  7. 本を読んだほうがいいです (Hon o yonda hou ga ii desu)
    • සිංහල: පොතක් කියවුවහොත් හොඳයි.
  8. 手を洗ったほうがいいです (Te o aratta hou ga ii desu)
    • සිංහල: අත් සේදුවනම්  හොඳයි.
  9. タバコをやめたほうがいいです (Tabako o yameta hou ga ii desu)
    • සිංහල: දුම්කොල පානය නතර කළහොත් හොඳයි.
  10. 病院に行ったほうがいいです (Byouin ni itta hou ga ii desu)
    • සිංහල: රෝහලට ගියොත් හොඳයි.
  11. 水を飲んだほうがいいです (Mizu o nonda hou ga ii desu)
    • සිංහල: වතුර බීවොත් හොඳයි.
  12. もっと寝たほうがいいです (Motto neta hou ga ii desu)
    • සිංහල: තව නිදාගත්තානම් හොඳයි.
  13. 早く帰ったほうがいいです (Hayaku kaetta hou ga ii desu)
    • සිංහල: ඉක්මනින් ඇවිද්දනම් ‌හොදයි.
  14. 英語を勉強したほうがいいです (Eigo o benkyou shita hou ga ii desu)
    • සිංහල: ඉංග්‍රීසි ඉගෙනගත්තානම් හොඳයි.
  15. 質問したほうがいいです (Shitsumon shita hou ga ii desu)
    • සිංහල: ප්‍රශ්න කළානම් හොඳයි.
  16. 座ったほうがいいです (Suwatta hou ga ii desu)
    • සිංහල: හිඳගෙන සිටියානම් හොඳයි.
  17. メガネをかけたほうがいいです (Megane o kaketa hou ga ii desu)
    • සිංහල: කණ්නාඩිය දාගත්තොත් හොදයි.
  18. 医者に相談したほうがいいです (Isha ni soudan shita hou ga ii desu)
    • සිංහල: වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කළානම් හොඳයි.
  19. 運転しないほうがいいです (Unten shinai hou ga ii desu)
    • සිංහල: රිය නොපැදුවොත් හොඳයි.
  20. 友達に会ったほうがいいです (Tomodachi ni atta hou ga ii desu)
    • සිංහල: මිතුරාට හමුවූවානම් හොඳයි.

Get the latest news & updates

subscribe to our newsletter

recent posts

views -35