Grammar L-1 – ちゃいけない・じゃいけない (cha ikenai / ja ikenai)

Post Author:

Sameera Ranasinhe

Date Posted:

June 10, 2024

Share This:

(cha ikenai / ja ikenai) නොකළ යුතුයි යන අර්ථය

 

Verb  ちゃだめ
ちゃいけない
ちゃいけません
Verb  じゃダメ
じゃいけない
じゃいけません
  • ක්‍රියා පදයේ  て form,  て ඉවත්වේ.
    • たべる -> たべて -> たべ
    • “taberu” -> “tabete” -> “tabe cha”

 

  •  て form වෙනුවට で ඇති විට ちゃ – じゃ බවට හැරවේ.
    • のむ -> のんで -> のん
    • “nomu” -> “nonde” -> “nonja”

寝る前にスマホを見ちゃダメよ。

ねるまえにスマホをみちゃだめよ。

නිදා ගැනීමට පෙර දුරකථනය බලන්න එපා.

 

ここはきけんなので、入っちゃダメだよ。

ここはきけんなので、はいっちゃだめだよ

මේ පැත්ත භයානක නිසා ඇතුල් නොවෙන්න.

 

やっちゃいけないことをやっちゃった。

නොකල යුතු දෙයක් කලා.

 

自信をなくしちゃいけません

じしんをなくしちゃいけません!

ආත්ම ශක්තිය නැති නොකරගත යුතුය.

 

そんなに授業をさぼっちゃダメ

そんなにじゅぎょうをさぼっちゃだめよ。

මේ වගේ පංති මගහැරීම නොකල යුතු ය .

 

彼を信用しちゃいけない

かれをしにょうしちゃいけない。

ඔහු විශ්වාස නොකළ යුතු යි.

 

赤信号をむししちゃいけません

あかしんごうをむししちゃいけません

රතු ලයිට් එක අමතක නොකල යුතුයි.

 

野菜を食べるまでデザートを食べちゃいけないよ。

やさいをたべるまでデザートをたべちゃいけないよ。

එළවලු කනකන් ඩෙසට් එක නොකෑ යුතුයි.

 

子どもの前に悪いことばを言っちゃいけません

こどものまえにわるいことばをいっちゃいけません。

ළමයි ඉදිරිපිට නරක වචන නොකිය යුතුයි.

 

20歳未満の人はお酒を飲んじゃいけません

はたちみまんのひとはおさけをのんじゃいけません。

20 ට අඩු අය ඔසකේ පානය නොකල යුතු ය.

 

Get the latest news & updates

subscribe to our newsletter

recent posts

views -36