Grammar L-3 – だけ (dake)

Post Author:

Sameera Ranasinhe

Date Posted:

June 10, 2024

Share This:

Grammar L-3 – だけ (dake) පමණයි , විතරයි, තරම්  යන අර්ථ

 

Verb (dictionary form) だけ
Noun
な-adjective + な
い-adjective
一人だけ。- හිතොරි දකේ – එක පුද්ගලයෙක් / එක්කෙනෙක් විතරක්.
ただ一つだけある – තද හිතොත්සු දක‌ේ අරු.  – එකක් විතරයි තියෙන්නේ.

hoshii mono wa kore dake.

අවශ්‍ය දේ මේක විතරයි.

 

watashi wa dekiru dake kane o karinai youni shiteiru.

මම සල්ලි ණයට ගන්නේ පුළුවන් තරමට විතරයි.

 

ikura nandemo juugo nin dake wa kuru darou.

කීදෙනෙක් වුනත් 15 ස් දෙනෙක් විතර ඒවි.

 

私の持っているお金はこれだけだ。

わたしのもっているおかねはこれだけだ。

‌මේ සල්ලි ටික විතරයි මම ලග තියෙන්‌නේ.

 

ちょっと見ているだけです。

chotto mitteiru dake desu.

පොඩ්ඩක් බලන්න විතරයි.

 

好きじゃない食べ物はトマトだけだ。

suki janai tabemono wa tomato dake da.

කැමති නැත්තේ තක්කාලි වලට වතරයි.

 

ただ話していただけです。

tada hanashiteita dake desu.

නිකං කතා කලා විතරයි.

 

問題はそれだけだと思う

mondai wa sore dake da to omou?

ප්‍රශ්නය මේක විතරයි කියලද හිතන්නේ?

 

私は一人だけでできます。

watashi wa hitori dake de dekimasu.

මට තනියෙන් පුළුවන්.

 

出来るだけ新しい漢字を勉強したい。

dekiru dake atarashii kanji o benkyou shitai.

පුලුවන්නම් විතරක් අළුත් කංජි ඉගෙන ගන්න ඔන.

 

Get the latest news & updates

subscribe to our newsletter

recent posts

views -48