උමේ ඵලදාව අඩු නිසා මිල ඉහලට

Post Author:

Sameera Ranasinhe

Categories:

Date Posted:

June 10, 2024

Share This:

うめ季節きせつ 今年ことしとてもすくなくて値段ねだんたか

උමේ (ආහාර සමග අනුභව කිරීමට සකසා ගන්නා රසවත් පළතුරක්) ඵලදාව අඩු නිසා මෙම වර්ෂයේ මිල ගනන් ඉහලට

今年ことしは、日本中にほんじゅううめとてもすくなくなっています。

මේ අවුරුද්දේ ජපානයේ උමේ ඵලදාව අඩුවෙමින් ඇත.

和歌山県わかやまけんは、日本にっぽんいちばんたくさんうめ生産せいさんしています。

ජපානයේ විශාල වශයෙන් වකයමා පළාතේ උමේ වගා කරනු ලබයි.

農林水産省のうりんすいさんしょうによると、60%以上いじょう和歌山県わかやまけんうめです。

කෘෂිකර්මාන්ත අමාත්‍යංශයට අනූව, 60% ට වඩා උමේ වකයමා පළාතේයි.(වගාකරයි)

けんなどによると、人気にんきたか南高梅なんこううめ」は、最近さいきんの10ねんもっとすくなくなりそうです。

පළාතට අනූව, ගොඩක්   ප්‍රසිද්ධ “නිංකෝඋමේ” පසුගිය අවරුදු 10 තුළ බොහෝසෙයින් අඩුවී ඇත.

今年ことしふゆあたたかくて、はなはやいたことが原因げんいんのようです。

මෙම වර්ෂයේ ශිත කාලය ඉක්මණින් ග්‍රීස්ම කාලය වී, ඉක්මණින් මල් පීදීමට හ‌ේතු වී ඇත.

3がつにはひょうって、きずついうめもあります。

මාර්තුවේ ග්ලැසියර් වැටී, හානි වූ උමේ ද තියෙනවා.

和歌山市わかやましみせでは、5がつ下旬げじゅんから「南高梅なんこううめなどっています。

වකයමා නගරයේ කඩවල, මැයි අවසානයේ සිට “නංකො” උමේ ආදිය විකුණයි.

りょういつもとしの60%から70%ぐらいで、値段ねだんたかくなっています。

වර්ෂයකට 60% සිට 70% දක්වා ප්‍රමාණයක්, මිළ ගණන් ඉහල යයි.

みせひと今年ことしはやくなくなりそうなので、はやってほしいとはなしています。

කඩ හිමියන් මේ වර්ෂයේ ඉක්මණින් අවසන් වෙන නිසා, ඉක්මණින් මිල දී ගන්න යැයි ප්‍රකාශ කරයි.

いにた70さいぐらい男性だんせいは「毎年まいとし梅酒うめしゅつくっています
උමේ මිල දී ගැනීමට ආ අවුරුදු 70 ක්  පමණ වයසැති පිරිමි පුද්ගලයෙක් සෑම වසරකම උමේ වයින් සකසනවා.
今年ことしうめきずおおくて、たかおもいます」とはなしていました
මේ වර්ෂයේ උමේ ගොඩක් පළුදුවෙලා, ගාණත් වැඩියි යැයි කියා සිටියේ ය.
views -39

Get the latest news & updates

subscribe to our newsletter

recent posts

views -39