Grammar N5 – Lesson – 63 – たり~たり (tari~tari)

Post Author:

Sameera Ranasinhe

Date Posted:

January 3, 2025

Share This:

たり~たり (tari~tari) – Introduction

たり~たり යනු ජපන් භාෂාවේ ව්‍යාකරණ  ක්‍රමයකි, එය බහුලව භාවිතා වන්නේ ක්‍රියා පවත්වන වර්ග ගණනක් ලැයිස්තුගත කිරීමටයි. මෙය “අර කළාත් මෙය කළාත්” හෝ “එහෙමත් කරයි” යන අර්ථයන් ලබා දෙයි. එහිදී අනිවාර්යයෙන්ම ක්‍රියාවලියෙහි තත්ත්වය හෝ ප්‍රථිපලය පෙන්වීමේ අරමුණ ඇත.


Usage of たり~たり

  1. Verb (た-form) + り + Verb (た-form) + り する
    • ලැයිස්තුගත කරන ක්‍රියා, තත්ත්ව හෝ සිද්ධි දැක්වීමේදී භාවිතා වේ.
  2. Expressing Alternation
    • විකල්ප හෝ විවිධ ක්‍රියා මාලාවක් පෙන්වීමට භාවිතා වේ.
  3. Common with する or します
    • අවසාන ප්‍රස්තාව “する” හෝ “します” ලෙස නිම වේ.

20 Examples with たり~たり

  1. 音楽を聴いたり、本を読んだりします。
    • Romaji: Ongaku o kiitari, hon o yondari shimasu.
    • Sinhala: සංගීතය අසනවා , පොත් කියවනවා  වගේ දේවල් කරනවා.
  2. 週末は映画を見たり、買い物に行ったりします。
    • Romaji: Shuumatsu wa eiga o mitari, kaimono ni ittari shimasu.
    • Sinhala: සති අන්තේ චිත්‍රපට බලනවා , සාප්පුවට යන එව ව‌ෙගේ කරනවා.
  3. 公園で散歩したり、写真を撮ったりしました。
    • Romaji: Kouen de sanpo shitari, shashin o tottari shimashita.
    • Sinhala: උයනේ ඇවිදිනවා , ඡායාරූප ගන්නවා වගේ එවා කළා .
  4. 休みの日は寝たり、テレビを見たりします。
    • Romaji: Yasumi no hi wa netari, terebi o mitari shimasu.
    • Sinhala: නිවාඩු දිනයේ නිදාගන්නවා , රූපවාහිනිය බලනවා වගේ එවා කරනවා.
  5. 彼は歌を歌ったり、踊ったりするのが好きです。
    • Romaji: Kare wa uta o utattari, odottari suru no ga suki desu.
    • Sinhala: ඔහු ගීත ගායනා කරන එවා , නැටුම් වගේ එවට කැමතියි .
  6. 冬はスキーをしたり、温泉に入ったりします。
    • Romaji: Fuyu wa sukii o shitari, onsen ni haittari shimasu.
    • Sinhala: ශීත කාලේ හිම ක්‍රීඩා කරන එවා,  උණුදියේ නාන එවා  කරනවා.
  7. 食べたり、飲んだりするのが楽しいです。
    • Romaji: Tabetari, nondari suru no ga tanoshii desu.
    • Sinhala: කෑමටත්, බීමටත් මම ආසයි.
  8. 雨の日は本を読んだり、音楽を聴いたりします。
    • Romaji: Ame no hi wa hon o yondari, ongaku o kiitari shimasu.
    • Sinhala: වැසි දිනවල  පොත් කියවන එක , සංගීතය අසන එක වගේ කරනවා.
  9. 友達と話したり、ゲームをしたりします。
    • Romaji: Tomodachi to hanashitari, geemu o shitari shimasu.
    • Sinhala: මිතුරන් එක්ක කතාකරන එක , ගේම්ස් ගහන එක වගේ එවා කරනවා.
  10. 週末に家でリラックスしたりします。
    • Romaji: Shuumatsu ni ie de rirakkusu shitari shimasu.
    • Sinhala: සති අන්තේ ගෙදර විවේක ගැනීම කරනවා.
  11. 休みに旅行したり、新しいことを学んだりしたいです。
    • Romaji: Yasumi ni ryokou shitari, atarashii koto o manandari shitai desu.
    • Sinhala: නිවාඩුවේ සංචාර කරන එක , නව දේවල් ඉගෙනගන්න එවා කරන්න කැමතියි.
  12. 彼女は映画を見たり、音楽を聴いたりするのが好きです。
    • Romaji: Kanojo wa eiga o mitari, ongaku o kiitari suru no ga suki desu.
    • Sinhala: ඇයට චිත්‍රපට බලන්න, සංගීතය අසන්න වගේ එවට කැමතියි.
  13. 図書館で本を借りたり、勉強したりしました。
    • Romaji: Toshokan de hon o karitari, benkyou shitari shimashita.
    • Sinhala: පුස්තකාලයෙන් පොත් අරගෙන්න එක, ඉගෙන ගන්න එක වගේ  කළා.
  14. 新しいレストランで食べたり、飲んだりしました。
    • Romaji: Atarashii resutoran de tabetari, nondari shimashita.
    • Sinhala: නව ආපනශාලාවක කෑමටත් බීමටත් ගියා.
  15. スポーツをしたり、テレビを見たりします。
    • Romaji: Supootsu o shitari, terebi o mitari shimasu.
    • Sinhala: ක්‍රීඩා කරන එක , රූපවාහිනිය බලන්න එක වගේ කරනවා.
  16. 猫と遊んだり、昼寝をしたりします。
    • Romaji: Neko to asondari, hirune o shitari shimasu.
    • Sinhala: පූසෙක් එක්ක ක්‍රීඩා කරන එක , නිදාගන්න එක වගේ එවා කරනවා .
  17. 学校で勉強したり、友達と遊んだりしました。
    • Romaji: Gakkou de benkyou shitari, tomodachi to asondari shimashita.
    • Sinhala: පාසලේ ඉගෙන ගන්න එක , මිතුරන් එක්ක ක්‍රීීඩා කරන එක කළා.
  18. 週末に料理したり、掃除したりしました。
    • Romaji: Shuumatsu ni ryouri shitari, souji shitari shimashita.
    • Sinhala: සති අන්තේ කෑම පිසින එක , පිරිසිදු කරන එක  කළා.
  19. 部屋で本を読んだり、勉強したりしました。
    • Romaji: Heya de hon o yondari, benkyou shitari shimashita.
    • Sinhala: කාමරයේ පොත් කියවන එක , ඉගෙන ගන්න එක කළා.
  20. 友達とカフェで話したりしました。
    • Romaji: Tomodachi to kafe de hanashitari shimashita.
    • Sinhala: මිතුරෙකුත් එක්ක කේෆේ එකේ කතාකරන එක කළා.

Key Points

  • たり~たり is versatile for listing various activities.
  • Often concludes with します (shimasu) or similar auxiliary verbs.
  • Adds flexibility to expressions, especially when describing a mix of activities.
views -51

Leave A Comment

Get the latest news & updates

subscribe to our newsletter

recent posts

views -51