අධ්‍යාපන අමාත්‍යංශයේ නව අධ්‍යාපන අධ්‍යක්‍ෂ (පිරිවෙන්) ලෙස වැඩ භාරගත් විජිත් වෙලගෙදර මැතිතුමාට උණුසුම් සුභ පැතුම් එක් කර සිටිමු.

 – පළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ පුජ්‍ය බලගොඩ අමරජෝති නා හිමි සමග කළුතර කෘත්‍යාධිකාරී පරිවේනාධිපති සංගමය –