පලකළ දිනය - June 11, 2024

Grammar L-8 – どんな (donna)  මොන වගේ

මෙම වාක්‍ය රටාව භාවිතා කරනුයේ පුද්ගලයෙකුගේ තත්වය හෝ ස්වභාවය, දෙයක්, ආදිය ගැන විමසීමටය.

 

どんな Noun

 

ベトナムはどんな国ですか。

betonamu wa donna kuni desu ka.

වියට් නාමය මොනවගේ රටක්ද?

 

どんな仕事をするのですか。

කුමන රැකියාවක් ද කරන්නේ?

 

どんな食べ物が好きですか。

කුමන කෑම වලටද කැමති?

 

どんなパソコンを持っていますか。

කුමන වර්ගයේ පරිඝනකයක් ද තියෙන්නේ?

 

どんな車に乗っていますか?

කුමන වර්ගයේ කාර් එකක්ද තියෙන්නේ?

 

今日はどんな天気ですか。

අද කාලගුණය මොනවගේ ද?

 

新しい先生はどんな人ですか。

අලුත් ගුරුවරයා මොන වගේ කෙනෙක් ද?

 

禁煙するためにどんな方法を使いましたか。

kin’en suru tame ni donna houhou o tsukaimashita ka.

දුම්පානය නතර කරන්න කුමන ආකාරයේ ක්‍රමයක් අනගමනය කරනවාද ?

 

 

මේ ලිපිය / පුවත අනිත් අයත් සමග බෙදා ගන්න

About the Author: Sameera Ranasinhe

Leave A Comment

Loading poll ...
Coming Soon
The teaching of Computer Science and Technology as a subject should be made compulsory in Piriven.