ජනවාරි 20 වන දින පැවැත්වීමට නියමිතව තිබූ මෙම විශේෂ සම්මන්ත්‍රණය දැන් පහත පරිදි පැවැත්වේ.
* දිනය: 2026 පෙබරවාරි මස 04 වන දින
* වේලාව: පෙ.ව. 8.30 සිට ප.ව. 4.00 දක්වා
* ස්ථානය: කළුතර, උතුර සිරි සරණංකර මහ පිරිවෙනේදී
සම්මන්ත්‍රණයේ විශේෂතා:
* නිර්දේශිත ව්‍යාකරණ, රචනා, ඡන්දස් අලංකාර ඇතුළු සියලුම විෂය කරුණු අනුමාන ප්‍රශ්න පත්‍ර ඇසුරින් සම්පූර්ණයෙන්ම ආවරණය කෙරේ.
* වසර 13 ක අඛණ්ඩ විශ්වාසය දිනූ අධ්‍යාපනික සේවාවකි.
දේශකයාණන්:
* ප්‍රවීණ දේශක චානක පිටියකුඹුර මහතා
ලියාපදිංචිය සහ විමසීම්:
සම්මන්ත්‍රණයට පැමිණීමට ප්‍රථම පහත අංකයට ඇමතුමක් ලබා දී ඔබේ සහභාගීත්වය තහවුරු කරන්න.
* දුරකථන අංකය: 071 792 2719