*🔥 A/L පාලි විෂය ගොඩදාන්න නොමිලේ පැවැත්වෙන පාලි විශේෂ "කුප්පිය" - 01 වන දිනය! 🔥*
2025 A/L පාලි විෂයෙන් විශිෂ්ට සාමාර්ථ (A Pass) ලබාගත් ශිෂ්‍ය හාමුදුරුවරුන් දෙනමකගේ මෙහෙයවීමෙන් පැවැත්වෙන සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන පාලි විශේෂ අධ්‍යයන වැඩසටහන!
📚 *විෂය:* පාලි (Pali)
📅 *පළමු Session එක:* ජූලි 28 අඟහරුවාදා
⏰ *වේලාව:* 7.00
💻 *මාධ්‍යය:* Zoom (Online)
✨ *මෙම වැඩසටහනෙන් ඔබට:*
✔️ අමාරු Theory පාඩම් සහ ව්‍යාකරණ සරලව මතක තබාගන්නා ක්‍රම
✔️ Past Papers සහ Model Papers ප්‍රශ්න විසඳීමේ නිවැරදි ක්‍රමවේද
✔️ A/L පාලි විෂයට 'A' සාමාර්ථයක් ලබාගත් ආකාරය සහ ඒ සඳහා මඟපෙන්වීම්
🏛️ *සංවිධානය:* **Nexus Institute of Online Education**
🔗 *අපගේ WhatsApp සමූහයට එකතු වන්න:*
📌 ඔබේ A/L කරන යාළුවන්ටත් මෙම පණිවිඩය Share කරලා උදව් කරන්න!