උගත් බුද්ධිමත් භික්ෂු පරපුරක් බිහි කරනු වස් කොළඹ විශ්වවිද්‍යාලයීය එක්සත් භික්ෂු සංගමය මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන "පහුර" 2026 උසස් පෙළ සම්මන්ත්‍රණ මාලාව අගෝස්තු 01 සිට අගෝස්තු 04 දක්වා කඩුවෙල සංඛපිට්ඨි තක්ෂිලා පිරිවෙන් විහාරස්ථානයේදී පැවැත් වේ.
විමසීම් : 071 642 6411
071 423 3038
"පහුර 2026" WhatsApp සමූහයට එකතු විම සඳහා පහත සබැඳිය භාවිත කරන්න.
https://chat.whatsapp.com/IBnwFYopiFT71p3If3lskZ
ලියාපදිංචි වීම සඳහා පහත සබැඳිය භාවිත කරන්න
https://forms.gle/hQBCvxFXJWdzvbsBA
එක්සත් භික්ෂු සංගමය
කොළඹ විශ්වවිද්‍යාලය.