රැකියා පුරප්පාඩු

පිරිවෙන් රැකියා
අවස්ථා

ශ්‍රී ලංකාවේ පිරිවෙන් ක්ෂේත්‍රයේ නවතම ගුරු පුරප්පාඩු සහ රැකියා අවස්ථා. ඔබේ ස්ථානය අදම සොයාගන්න.

දැන්වීමක් පළ කරන්න
34+
දැන්වීම්
28
පුරප්පාඩු
100%
නිදහස්
🏫
සියල්ල පුරප්පාඩු ගුරු සේවය නවතම

රැකියා දැන්වීම්

34 දැන්වීම්
Prasanna dharmarathna
Prasanna dharmarathna
1 දින කට පෙර
NEW පුරප්පාඩු

පුරප්පාඩුවක් සොයමි

English , sanskrit , sinhala , pali
කොළඹ

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙ බාහිර ඉංග්‍රීසි උපාධිය හදාරන මා ගුරු පුරප්පාඩුවක් සොයමි. ප්‍රාචීන මධ්‍යම සමත්

Malwane Sobhitha
Malwane Sobhitha
2 දින කට පෙර
NEW පුරප්පාඩු

ගුරු පුරප්පාඩු - මූලික පිරිවෙන් පාලි විෂය

පාලි
කෑගල්ල

කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටි මූලික පිරිවෙනක පාලි විෂය භාරව කටයුතු කිරීම සඳහා සුදුසුකම් ලත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් අපේක්ෂා කරනු ලැබේ. අවශ්‍ය සුදුසුකම්: ප්‍රථම උපාධිය (Bachelor's Degree) හෝ ප්‍රාචීන මධ්‍යම විභාගය සමත් වී තිබීම.

Podi Hamuduruwo
Podi Hamuduruwo
3 දින කට පෙර
NEW පුරප්පාඩු

කොලඹ දිස්ත්‍රික්කයේ මූලික පිරිවෙණක ඉංග්‍රීසි ගුරු පුරප්පාඩුවක් තිබේ

English
කොළඹ

කොලඹ දිස්ත්‍රික්කයේ මූලික පිරිවෙණක ඉංග්‍රීසි ගුරු පුරප්පාඩුවක් තිබේ ..ඉංග්‍රීසි විෂය සහිතව උපාධිය සමත් ගිහි මහත්මයෙකුට ඉල්ලුම් කළ හැකිය.Bio -data එකක් සමඟ විමසීම්.0718243153

අත්තනායකය මුදියන්සේලාගේ සාලින්ද දේශප්‍රිය ධර්මසිරි
අත්තනායකය මුදියන්සේලාගේ සාලින්ද දේශප්‍රිය ධර්මසිරි
4 දින කට පෙර
NEW පුරප්පාඩු

සුහද මාරු වීමක් හෝ නවක

බුද්ධ ධර්මය/ත්‍රිපිටක ධර්මය/පාලි
කොළඹ

ගිහි හෝ පැවිදි. ගිහි විශේෂයි නේවාසිකවීමට අවශ්‍ය නම් පමණක් අවස්ථාව ඇත.

Podi Hamuduruwo
Podi Hamuduruwo
1 සති කට පෙර
NEW සේවය

පාලි/ සංස්කෘත / සිංහල ස්ථාන මාරුවක් හෝ පුරප්පාඩුවක් ඇත්නම් කතා කරන්න

පාලි/ සංස්කෘත / සිංහල
ගාල්ල

පාලි/ සංස්කෘත / සිංහල ස්ථාන මාරුවක් හෝ පුරප්පාඩුවක් ඇත්නම් කතා කරන්න. උසස් පෙළ සහ ප්රාචීන සහ අනෙකුත් පංතිවල ඉගැන්වීම් සිදු කල හැක. අමතන්න.

Jothi himi
Jothi himi
1 මාස කට පෙර
පුරප්පාඩු

පාලි පුරප්පාඩුවක් ඇත.

පාලි
කුරුණෑගල

ප්‍රා.අවසාන උපාධිය තිබීම ⁣නේවාසික වීම අනිවාර්ය නොවේ. ඉක්මනින් බඳවා ගැනේ. පැවිදි කෙනෙක් වියයුතුයි

සම්පත් විරසුරිය
සම්පත් විරසුරිය
1 මාස කට පෙර
පුරප්පාඩු

ස්ථාන මාරු

ගණිතය
පොළොන්නරුව

පොලොන්නරුව පිරිවෙනකට ගණිතය විෂය සදහා ස්ථාන මරු විමක් සොයයි අනුමත ගුරුවරයෙකි 0785592552

U.D.G.Kumara
U.D.G.Kumara
1 මාස කට පෙර
පුරප්පාඩු

ත්‍රිපිටක ධර්මය (අනුමත පත්වීමක්) දැනට අවු :- 08 සේවා කාලය/ගිහි) (පාලි/ඉතිහාසය ද ඉගැන්විය හැකියි) හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිට මාතර දිස්ත්‍රීක්කට මාරුවක් හෝ පුරප්පාඩුවක් සොයමි [074 326 7270]

ත්‍රිපිටක ධර්මය
හම්බන්තොට

ත්‍රිපිටක ධර්මය (අනුමත පත්වීමක්) දැනට අවු :- 08 සේවා කාලය/ගිහි) (පාලි/ඉතිහාසය ද ඉගැන්විය හැකියි) හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිට මාතර දිස්ත්‍රීක්කට මාරුවක් හෝ පුරප්පාඩුවක් සොයමි [074 326 7270]

Asitha Kumara
Asitha Kumara
1 මාස කට පෙර
පුරප්පාඩු

ස්ථාන මාරුවක් සඳහා පුරප්පාඩුවක් සොයමි,ගාල්ල,මාතර,මොණරාගල,අම්පාර,මහියංගනය

සිංහල,පාලි,සංස්කෘත
ගාල්ල

nuwan
nuwan
1 මාස කට පෙර
පුරප්පාඩු

සංස්කෘත ගිහි ගුරු පුරප්පාඩුවක් ඕනෑම පළාතකින් සොයමි

සංස්කෘත
ගම්පහ

පූජ්‍ය අඹගහපැළැස්සේ සිරි සාරද හිමි
පූජ්‍ය අඹගහපැළැස්සේ සිරි සාරද හිමි
1 මාස කට පෙර
පුරප්පාඩු

නව පත්වීමකට

සංස්කෘත
ගම්පහ

සංස්කෘත විෂය සඳහා ගුරු පුරප්පාඩුවක් පැවිදි ගුරුවරයකු අවශ්‍ය වේ. සාමාන්‍ය උපාධි හෝ ප්‍රාචීන අවසාන සුදුසුකම ප්‍රමාණවත් නේවාසික වීම අනිවාර්‍ය වේ.

මහපෑලැස්සේ කස්සප හිමි
මහපෑලැස්සේ කස්සප හිමි
2 මාස කට පෙර
පුරප්පාඩු

සිංහල ගුරු පුරප්පාඩුවක් ඇත

සිංහල
කළුතර

0776720281 ගරු කෘත්‍යාධිකාරී නා හිමි අමතන්න

DHANUSHKA BANDARA KARUNARATHNE
DHANUSHKA BANDARA KARUNARATHNE
2 මාස කට පෙර
පුරප්පාඩු

ස්ථාන මාරු (ඉංග්‍රීසි විෂය)

ඉංග්‍රීසි
කුරුණෑගල

කොළඹ සිට කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිරිවෙනකට ස්ථාන මාරුවක්. ඉංග්‍රීසි විෂය සදහා.

තරංග ලක්මාල් රත්නායක
තරංග ලක්මාල් රත්නායක
2 මාස කට පෙර
පුරප්පාඩු

ස්තාම මාරුවක් සොයමි

ඉංග්‍රීසි
ගාල්ල

කතෘ
කතෘ
2 මාස කට පෙර
පුරප්පාඩු

සංස්කෘත පුරප්පාඩුවක් ඇත

සංස්කෘත
මාතලේ

මාතලේ විල්ගමුව මහා පිරිවෙනක ප්‍රාචින අවසානය හෝ මධ්‍යම සමත් ගිහි ගුරුවරු භවතේකු සදහා සංස්කෘත පුරප්පාඩුවක් ඇත. 0788975558 අමතන්න .නේවාසික විම අනිවර්‍යයි.

කතෘ
කතෘ
2 මාස කට පෙර
සේවය

සිංහල විෂය පත්වීමක් මෙහෙණි පිරිවෙනක් සොයමි

සිංහල
ගම්පහ

කොළඹ විශ්වවිද්‍යාලයේ සාමාන්‍යවේදී උපාධිධාරී ගැහැනු ළමයෙකුට සිංහල විෂය ඉගැන්වීමට පුරප්පාඩු ඇති මෙහෙණි පිරිවෙනක් සොයමි.

කතෘ
කතෘ
2 මාස කට පෙර
පුරප්පාඩු

ඉංග්‍රීසි ගුරු පුරප්පාඩුවක්

ඉංග්‍රීසි
කළුතර

ඉංග්‍රීසි ගුරු පුරප්පාඩුවක් ඇත. කළුතර දිස්ත්‍රික්කයේ පිරිවෙන් විද්‍යායතනයකි. ස්ථාන මාරු විශේෂයි. වැඩි විස්තර පරිවෙණාධිපති හිමි - 0773372750

එස්.ඒ.විරාජ් එල්. සුබසිංහ
එස්.ඒ.විරාජ් එල්. සුබසිංහ
2 මාස කට පෙර
පුරප්පාඩු

ස්ථාන මාරුවක් සඳහා ඌව පළාත තුළ

සිංහල
බදුල්ල

ස්ථාන මාරුවක් සඳහා ඌව පළාත තුළ සිංහල පුරප්පාඩුවක් ඇත්නම් දන්වන්න

D.M Kavindu hiroshan
D.M Kavindu hiroshan
2 මාස කට පෙර
පුරප්පාඩු

මූලික පිරිවෙනක පත්වීමක් සොයමි

සිංහල / ත්‍රිපිටක ධර්මය
කොළඹ

කොළඹ දිස්ත්‍රිකය අවටින් මූලික පිරිවෙනක සිංහල හෝ ත්‍රිපිටක ධර්මය පත්වීමක් සොයමි.(ගිහි)

ඒ.එම්. ළහිරු සඳරුවන් ගයාශාන්ත
ඒ.එම්. ළහිරු සඳරුවන් ගයාශාන්ත
3 මාස කට පෙර
පුරප්පාඩු

රත්නපුර අවටින් පත්වීමක් අවශ්‍යයි.

ඉතිහාසය / බෞද්ධ ශිෂ්ඨාචාරය / දේශපාලන විද්‍යාව
රත්නපුරය

රත්නපුර ප්‍රදේශය අවටින් බෞද්ධ ශිෂ්ඨාචාරය, ඉතිහාසය, දේශපාලන විද්‍යාව යන විශයන් සඳහා පත්වීමක් ඇතොත් දැනුම් දෙන්න.

ශිරන්ත මදුමාල්
ශිරන්ත මදුමාල්
3 මාස කට පෙර
පුරප්පාඩු

බදුල්ල අවටින් දෙමළ විෂය ගුරු පුරප්පාඩුවක් තියෙනවනම් දැනුවත් කරන්න.

දෙමළ
බදුල්ල

කතෘ
කතෘ
3 මාස කට පෙර
සේවය

මාතලේ මහනුවර අවටින් විද්‍යායතනයක් හෝ පිරිවෙනක් සොයනූ ලබයී

⁠සිංහල / ඉතිහාසය /සංගීත
මහනුවර

මාතලේ මහනුවර අවටින් විද්‍යායතනයක් හෝ පිරිවෙනක් සොයනූ ලබයී.  1.⁠ ⁠සිංහල 02.ඉතිහාසය 03 . සංගීත යන විශයන් ඉගැන්වීමට හැකීයාව ඇත. ගෞරව උපාධි ධාරීයෙකී 🔥 (අමතන්න 0742605442)

කතෘ
කතෘ
3 මාස කට පෙර
සේවය

කළුතර දිස්ත්‍රික්කයට සුහද මාරුවක්

පාලි/සංස්කෘත/සිංහල
කළුතර

කළුතර දිස්ත්‍රික්කයට සුහද මාරුවක් සදහා පිරිවෙනක් තිබේ නම් දැනුවත් කරන්න.පාලි/සංස්කෘත/සිංහල යන විෂයන් සදහා (අමතන්න -0719951170)

කතෘ
කතෘ
3 මාස කට පෙර
සේවය

පිරිවෙන් ගුරු පුරප්පාඩුවක් සොයමි

සිංහල/පාලි/සංස්කෘත
වවුනියාව

වව්නියාවේ හෝ නැගෙනහිර පළාතේ පිරිවෙන් ගුරු පුරප්පාඩුවක් තියෙනවා නම් දැනුවත් කරන්න... සිංහල පාලි සංස්කෘත යන විෂයන් වලට

කතෘ
කතෘ
3 මාස කට පෙර
පුරප්පාඩු

සිංහල විෂයට පුරප්පාඩුවක් ඇත

සිංහල
බදුල්ල

බදුල්ල දිස්ත්‍රික්කයේ මූලික පිරිවෙනක සිංහල විෂය සඳහා පුරප්පාඩුවක් ඇත විමසන්න. නේවාසික විය යුතුයි.

කතෘ
කතෘ
3 මාස කට පෙර
පුරප්පාඩු

දේශපාලන විද්‍යාව ගුරු පුරප්පාඩුවක්

දේශපාලන විද්‍යාව
ගාල්ල

දේශපාලන විද්‍යාව ගුරු පුරප්පාඩුවක් ඇත්නම් දැනුම් දෙන්න

Ranjith Kumara
Ranjith Kumara
4 මාස කට පෙර
පුරප්පාඩු

දැනට කුරුණෑගල සේවය කරන මාහට අනුරාධපුරයට සුහද මාරුවකට

සංස්කෘත
අනුරාධපුරය

J.M.N.D Jayawardana
J.M.N.D Jayawardana
4 මාස කට පෙර
සේවය

Intern කිරීමට සහ පුරප්පාඩු රැකියා අවස්ථා සඳහා බස්නාහිර පළාත තුළ අවස්ථාවක් තිබේනම් දන්වන්න .

සිංහල
කොළඹ

මම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී ( ගෞරව ) සිංහල උපාධි අවසන් වසර විද්‍යාර්ථියෙකි . මා හට Intern කිරීමට සහ පුරප්පාඩු ඉගැන්වීම් කටයුතු සඳහා බස්නාහිර පළාත තුළ අවස්ථාවක් තිබේනම් දන්වන්න . පාලි සංස්කෘත අවබෝධයක් ද ඇත . වසර හතර පෞද්ගලික උපකාරක පන්ති කරමි .

දඹගස්ආරේ සුසීල හිමි
දඹගස්ආරේ සුසීල හිමි
5 මාස කට පෙර
පුරප්පාඩු

ස්ථාන මාරුවක් සොයයි. අනුමත පැවිදි

ත්‍රිපිටක ධර්මය,පාලි
හම්බන්තොට

අනුමත පැවිදි.🙂 නේවාසිකවිය හැක. ආගමික කටයුතු පුලුවන්

Podi Hamuduruwo
Podi Hamuduruwo
5 මාස කට පෙර
පුරප්පාඩු

මූලික පිරිවෙණක ගුරු පුරප්පාඩු

සිංහල
කොළඹ

කොළඹ දිස්ත්‍රික්කයේ මූලික පිරිවෙණක ගුරු පුරප්පාඩු තිබේ ..පංඩිත උපාධිය හෝ ශාස්ත්‍රවේදි උපාධිය තිබිය යුතු අතර නේවාසික විය යුතුය

A.G.M.M Jayasekare
A.G.M.M Jayasekare
5 මාස කට පෙර
පුරප්පාඩු

පාලි ගුරු පුරප්පාඩු

පාලි/සංස්කෘත
කොළඹ

ගුරු කුසලතා සහිත පිරිවෙනෙහි නේවාසික විය හැක පාලි හා සංස්කෘත විෂයන් දෙකම ආවරණය කල හැකි ගුරුවරයෙක් සොයයි.

Podi Hamuduruwo
Podi Hamuduruwo
5 මාස කට පෙර
පුරප්පාඩු

English පුරප්පාඩුවක්

English
කොළඹ

English පුරප්පාඩුවක් ඇත්නම් දැනුම් කරුනාවෙන් දෙන්න 0761096325 B.A special ( sjp) Diploma in english Higher diploma in english ( ongoing )

Podi Hamuduruwo
Podi Hamuduruwo
5 මාස කට පෙර
පුරප්පාඩු

ත්‍රිපිටක ධරමයට ගම්පහ අවටින්

ත්‍රිපිටක ධර්මය
ගම්පහ

ගම්පහ අවටින් සුදුසුකම් ලත් අයෙක් බලාපොරොත්තු වේ.

පූජ්‍ය කිරින්දේ ධම්මින්ද හිමි
පූජ්‍ය කිරින්දේ ධම්මින්ද හිමි
5 මාස කට පෙර
පුරප්පාඩු

පුරප්පාඩුවක් සොයමි.අනුමත පත්වීමකි.

සංස්කෘත
මාතර

පාලි හා සංස්කෘත පුරප්පාඩු දෙකක් සොයමි.දෙදෙනාම අනුමත ගුරුභවතුන් වන අතර සංස්කෘත පැවිදි,පාලි ගිහි.

දැන්වීමක් පළ කරන්න