About Us
අප පිළිබඳව
පිරිවෙන් ක්ෂේත්‍රයේ තොරතුරු තාක්ෂණික කවුළුව — 2018 සිට ශ්‍රී ලංකාවේ පිරිවෙන් සිසුන් හා ගුරුවරුන් සඳහා නිදහස් අධ්‍යාපනික සම්පත් සපයන වේදිකාව.
2018
ආරම්භය
100%
FREE
🇱🇰
Sri Lanka
🏛️
📿
✨
2018
සිට ක්‍රියාත්මකයි
අපගේ මෙහෙවර
අරමුණ සහ දැක්ම
පිරිවෙන.lk වෙබ් අවකාශය මේ අයුරින් දිගහැරෙන්නේ පිරිවෙන් ක්ෂේත්‍රය තුළ ඇති කාලීන තොරතුරු සංනිවේදනය කිරීමේ අරමුණිනී. පිරිවෙන් ක්ෂේත්‍රය තුළ පමණක් නොව අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඇති බොහෝ තොරතුරු මෙමගින් ඔබ වෙත ගෙන ඒමට ඉදිරියේදී කටයුතු කිරීමට බලාපොරොත්තු වෙමු.
පිරිවෙන් පෙළ පොත් සහ අනෙකුත් අත්‍යවශ්‍ය ලේඛන පහසුවෙන් ලබාගැනීමේ හැකියාව.
සිසුන්ගේ සහ ගුරුවරුන්ගේ ඉගැන්වීම් කටයුතු පහසු කරවීමට සැකසෙන වීඩියෝ පාඩම් මාලා.
මෙම වෙබ් අඩවිය 2018-02-06 වන දින හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) අතිපූජ්‍ය නාබිරිත්තන්කඩවර ඤානරතන නා හිමියන්ගේ සුරතින් විවෘත කරන ලදී.
ප්‍රධාන සේවාවන්
Pirivena.lk හරහා ලබාගත හැකි දේ
PDF පෙළ පොත්
සියලු ශ්‍රේණිවල නිදහස් PDF Download
වීඩියෝ පාඩම්
ගුරුවරුන් විසින් සකසන ලද online lessons
කාලීන ප්‍රවෘත්ති
පිරිවෙන් ක්ෂේත්‍රයේ නවතම සිදුවීම්
රැකියා / Jobs
ගුරු හා රාජ්‍ය රැකියා දැන්වීම්
ප්‍රශ්න පත්‍ර
පසු ගිය ප්‍රශ්නපත්‍ර රාශියක්
100% නිදහස්
ලියාපදිංචි නොවී ලබාගත හැකිය
නායකත්වය
අනුශාසනා සහ මගපෙන්වීම
පූජ්‍යපාද බලගොඩ අමරජෝති නා හිමි
පළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්)
අනුශාසක සහ මගපෙන්වීම