ගම්පහ දිස්ත්‍රික් පිරිවෙන් විද්‍යා විෂය ගුරු උපදේශක, දිවුලපිටිය, බලගල්ල බප/ මිනු/ සරස්වතී මහ පිරිවෙන් පරිවේනාචාර්ය අයි. කේ. කුමුදු ජානක විජයතිලක මහත්මා විසින් නෙත් එෆ්. එම් ගුවන් විදුලියේ “මන්දාරම් රෑ” වැඩසටහනේ සිදුකරන ලද “පිරිවෙන් අධ්‍යාපනය සහ සම්බුදු සසුන” වෙනුවෙන් ඉතාමත්ම මධ්‍යස්ථ අදහස් දැක්වීමක්. ඔබ සියලු දෙනාම අනිවාරයෙන් නැරඹිය යුතු වීඩීයෝවක්.