පිරිවෙන් සිසුන් නවමු මානයකින් ලෝකයට හුරු කිරීමේ අදිටනින්
අද දින පිරිවෙන් ගුරුභවතුන්ගෙ කේවල ව්‍යාපෘතියකට අනුව ප්‍රතිසංස්කරණය කරන ලද SMART ROOM පන්තිය
ගරු පරිවෙණාධිපති හිමිපාණන් හා සියළු ගුරුභවතුන්ගේ සහභාගිත්වයෙන් හා සිසුන්ගෙ සහභාගිත්වයෙන් විවෘත කෙරුනා.