පැවිදි සිසුන්ගේ පැවිදි ජීවිතය ශීලයෙන් සුපෝෂණය කිරීම වෙනුවෙන් හා ශීලය රැකීමෙන් ලැබෙන අනුහස් පහදා දෙනු වස්,
සෑම මසකම පිරිවෙන් පැවිදි හා ගිහි සිසුන් සහභාගී කරගෙන පවත්වනු ලබන පෙරපෝය වැඩසටහන අධි වෙසක් පෝයට පෙරදින පවත්වන ලදි..
( ප්‍රාචීන ශ්‍රේණි හා උසස්පෙළ ශ්‍රේණි ආරම්භ කර නොමැති බැවින් එම සිසුන් සහභාගී වූයේ නැත)