කාලසටහන් පද්ධතියේ ප්රධාන පාලක පුවරුව. පහත පියවර අනුගමනය කර ඔබේ වැඩ කටයුතු ආරම්භ කරන්න.
කාලසටහන නිර්මාණය කිරීමට පෙර අනුගමනය කළ යුතු මූලික උපදෙස් මෙතැනින් ලබාගන්න.
කාලච්ඡේද ආරම්භක වේලාවන්, අවසාන වේලාවන් සහ විවේක කාලයන් කළමනාකරණය කරන්න.
ගුරුවරුන්ගේ විස්තර පද්ධතියට එක් කිරීම සහ සංස්කරණය කිරීම මෙතැනින් සිදු කරන්න.
ගුරුවරුන් සඳහා අදාළ විෂයයන් සහ උගන්වන පන්ති සම්බන්ධ කිරීම මෙතැනින් සිදු කරයි.
Drag & Drop තාක්ෂණය භාවිතයෙන් ඉතා පහසුවෙන් කාලසටහන නිර්මාණය කරන්න.
සකස් කරන ලද කාලසටහන් පන්ති අනුව පරීක්ෂා කිරීම සහ PDF ලබා ගැනීම සිදු කරන්න.
යම් ගැටලුවක් තිබේද? පරිපාලක සම්බන්ධ කරගන්න