කාලසටහන නිවැරදිව සාදාගමු | Tutorial

පද්ධතියට ඇතුළු වන්න

කාලසටහන නිර්මාණය කිරීම සඳහා කරුණාකර පළමුව ඔබගේ ගිණුමට ඇතුළු වන්න හෝ ලියාපදිංචි වන්න.

පියවර 01

ලොග් වීම සහ ලියාපදිංචිය

ඔබට තවමත් ගිණුමක් නොමැති නම්, පිරිවෙනේ තොරතුරු ඇතුළත් කර ලියාපදිංචි වන්න. ලියාපදිංචි වූ පසු "පිරිවෙන ඇතුළත් කරන්න" මෙනුවෙන් පිරිවෙනේ නම නිවැරදිව එක් කරන්න.
පියවර 02

වේලාවන් සකසන්න

කාලච්ඡේද ආරම්භක වේලාවන්, අවසාන වේලාවන් සහ විවේක කාලයන් මෙතැනින් කළමනාකරණය කරන්න. උදෑසන වන්දනාවේ සිට පාසල නිමවන තෙක් සියලු කාලසීමාවන් ඇතුළත් කරන්න.
පියවර 03

ගුරුවරුන් ඇතුළත් කිරීම

ගුරුවරුන්ගේ විස්තර පද්ධතියට එක් කිරීම, සංස්කරණය කිරීම සහ ඉවත් කිරීම සිදු කරන්න. කෙටි නම (Short Name) නිවැරදිව ඇතුළත් කිරීමට මතක තබා ගන්න.
පියවර 04

විෂයයන් පැවරීම

ගුරුවරුන් සඳහා අදාළ විෂයයන් සහ ඔවුන් උගන්වන පන්ති සම්බන්ධ කිරීම මෙතැනින් සිදු කරයි. මෙය කාලසටහන සෑදීමේදී ඉතා වැදගත් වේ.
පියවර 05

TIMETABLE BUILDER

Drag & Drop තාක්ෂණය භාවිතයෙන් විනාඩි කිහිපයකින් කාලසටහන නිර්මාණය කරන්න. පද්ධතිය මගින් ගුරුවරුන් දෙදෙනෙකු එකම වේලාවක පන්ති දෙකකට පත්වීම වළක්වයි.
පියවර 06

මුද්‍රණය සහ බැලීම

සකස් කරන ලද කාලසටහන් පන්ති අනුව පරීක්ෂා කිරීම සහ PDF ලෙස ලබා ගැනීම සිදු කරන්න. පිරිවෙනේ නම සහ ලාංඡනය සහිතව මුද්‍රණය කළ හැක.
ඔබට ගැටලුවක් තිබේද?

කාලසටහන නිර්මාණය කිරීමේදී යම් ගැටලුවක් මතු වුවහොත් හෝ පද්ධතියේ දෝෂයක් ඇත්නම් කරුණාකර අපගේ පරිපාලක (Admin) සම්බන්ධ කරගන්න.

ඇඩ්මින්ට පණිවිඩයක් යවන්න